![]()
ඔන්න දැන් තේරෙනවද?


![]()
මේ තියෙන්නෙ Eur/Usd H1 Chart එකෙන් ගත්තු රූපයක්. මේකේ තියෙනේ Hammers, Shooting Stars, Hanging Man මම පෙන්නලා තියෙනවා. ඔක්කොම 13 ක්.
1. Shooting Starමේ ටිකෙන් අපි Trade කරනවානම් කරන්න ඕන 1, 5 ,13, 11 තැන් වලදි විතරයි. අනිත් තැන් වල දාන්න එපා කියන්නේ ඇයි කියල මම කියල දෙන්නම්.
2. N/A
3. N/A
4. Hanging Man
5. Hanging Man
6. N/A
13.Hanging Man
7. N/A
8. N/A
9. Shooting Star
10.Inverted Hammer
11.N/A
12.N/A

Machan ube post tika patta.RoboForex wala auto Buy and Sell karana option ekak thiyenawada..Buy karapu or sell karapu ekakka nam apita close wena amount eka denna puluwanne??apita auto open wena option ekak nadda amout ekak dunnoth ??
ඔය අහපු හැම එකක්ම ඕනෑම MT4 හෝ ඕනෑම Trading Software එකක තියෙනවා

Broker කවුද?මචෝ,මේ ත්රේඩ් එකෙ පිහිටිටෙන් එක දවසක් 3 hours වලින් 7$ හෙව්ව.ඒ වුනට වෑඩි තන්හාවට ගිහින් ඔක්කොම නෑති වුනා.
But tx a Looooottt !
ආ මචන් මෙකෙන් withdraw කරගන්න පුලුවන් ලෙසිම විදිහ මොකක්ද ?
Meka Share Market vage salli invest karala karanna ona deyak. Habay profit ganna lesi nahameka sure da?? sing up wenna gana kiyak ona da?