forex broker කෙනෙක්ගේ site එකට ගිහිල්ලා register වෙලා demo account එකක් හදාගෙන metatrader download කරගන්න.. metatrader එකෙන් කෙලින්ම demo එකක් හදාගන්නත් පුළුවන්..
ඔයා forex trading කරන්න ඉන්න broker ගෙන්ම demo එකක් හදාගන්න එතකොට ලේසි..
අවුලක් නෑ. මේ tread එක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1642021mulinma metatrader එකෙන් කෙලින්ම demo ekak hadan passe real ekak hadadi broker kenekgen account ekak haduwath awlak na neda. kelinma brokergenma demo account ekak hadanawa nam hoda broker kenek kawda
ලොකු target තියාගන්න එපා බන්.. 10පිප්ස් වගේ තියාගනින්.. news බලපන්.. එකත් හොඳයි කරන්න පුළුවන් නම්..මේක ක්‍රමේ නම් සිරාවටම වැඩ මචෝ! 100%. demo එකක ටෙස්ට් කරලා බැලුව. බඩු නියමෙට වැඩ. ගොඩක් පින් මචෝ!
ලොකු target තියාගන්න එපා බන්.. 10පිප්ස් වගේ තියාගනින්.. news බලපන්.. එකත් හොඳයි කරන්න පුළුවන් නම්..
. Google Search ekak dapan machan.. Trading Made SimpleThread eke link eka daapanko...
මචන් මෙක h4 එකෙන් විතරද ට්‍ර්ඩ් කරන්ඩ ඔනා
ලොකු target තියාගන්න එපා බන්.. 10පිප්ස් වගේ තියාගනින්.. news බලපන්.. එකත් හොඳයි කරන්න පුළුවන් නම්..
උඹ කිඋව tread එක කියවන ගමන් මචන් ඉන්නේ. පොර කියල තියන විදිහට ඕනේ timeframe එකක පාවිච්චි කරන්න පුළුවන් කියල තියනවා.
පොර තව කියල තියනවා නේද stoploss එහෙම දන්නේ නැහැ කියල.
තවා දෙයක් කියල තියනවා. trade එකෙන් exit වෙන්න ඕනේ line එක ඊලග candle එක හැදුනහම TDI line එක සමාන්තරව යන්නේ නැතුව හැරුනොත් කියල.
මම ගොඩක් chart study කරලා බැලුව මචන්. ගොඩක් දුරට පොර කියල තියන විදිහටම හරි. මාර gain එකක් තියෙනවා. මමත් කොහොමත් මේක පාවිච්චි කරල බැලුවේ H4 විතරයි තවම. demo එකෙන් දාපු ඔක්කොම වගේ almost ගොඩ.
අද තිබ්බ USD news එකට නම් මර වෙනසක් වෙලා තිබ්බ. එක signal එකක් විදිහට තිබ්බ මේකේ. කෝකටත් තව ගොඩක් study කරලා බලනවා.
දැන් tread එක කියවන ගමන් ඉන්නේ.
thank you මචෝ!

ලින්ක් එක දීපන්කො මචන් බලන්න..time thiyena weleka balapan mee ape rate kollek start karapu thread ekak oya method ekatma ... BigE ge concept ekama thama podi wenasak ekka ... dan leading thread ekak wela eka FF eke....![]()
ලින්ක් එක දීපන්කො මචන් බලන්න..
ara comment eke danna hitiye ..amathak wela machnnn hahahah ...
http://www.forexfactory.com/showthread.php?t=345586
umba meka try karada machan? 15 min eke trade karanna nam mama echchara kemeththak ne. ekai aula. mama Big E ge method eka me dawas wala demo karanawa


ara comment eke danna hitiye ..amathak wela machnnn hahahah ...
http://www.forexfactory.com/showthread.php?t=345586
time thiyena weleka balapan mee ape rate kollek start karapu thread ekak oya method ekatma ... BigE ge concept ekama thama podi wenasak ekka ... dan leading thread ekak wela eka FF eke....![]()
BIG E ගේ concept පට්ට. tread එක මට සම්පුර්ණයෙන් කියවන්න හම්බුනේ නැහැ මචන්. එත් එදිනෙදා කරද්දී අල්ල ගත්ත ටිකක් තියනවා මම මෙතන දැන්නම්. උබලත් බලපන් මේ විදිහට හරි යනවද කියල. මගේ හැටියට නම් ගොඩක් ඒවා ගොඩ. මම දැක්ක baby pips වලත් එක්කෙනෙක් දාල තියනවා එකක්.70-80% තියන එක 90% විතර කර ගන්න පුළුවන් වැරදි මග අරියහම.
මේවා මම rules ටිකක් හද ගත්ත මචන්.
TDI line එකේ කොළ පාට line එකේ movement එක වැදගත් උනාට trade එකක් දාද්දි හැම වෙලාවේම බලන්න ඕනේ දෙයක් තියනව.
- currency එක අනුව දැන් ඉන්නේ මොන market hour එකේද?
- buy එකෙක් දානවා නම් කොළ ලයින් එක 50 ට උඩින්ද cross වෙන්නේ
- sell එකක් දාද්දි 50 ට පහළින්ද cross වෙන්නේ කියල.
ඔය දෙකම හරියට නැත්තම් corss උනත් කොළ ලයින් එකේ angle එක කොඉ වගේද කියල බලනවා. මොකද ඔය වගේ සීන් එන්නේ heiken ashi එකේ strong trend එකක් මැදකදී හරි ඉවර වෙන්න ලං වෙද්දී හරි. හැබැයි හොදට බලනවා. දැම්මොත් රිසක් එක pip 20 වගේ දාල 20 කට වගේ ටර්ගේට් එක හද ගන්නවා. මේ ක්‍රමේ මම කරලා බැලුව අවුලක් නැහැ. හැබැයි stopless එක 20ක් වත් තියෙන්න ඕනේ. ඒ වගේම reward එකත් තිය ගන්න ඕනේ.
තව දෙයක් උදේ 10.30 විතර ඉදන් හවස 4.30-5.30 වගේ වෙද්දී H4 trades තියනවා නම් major currency වල 6.30 වෙද්දී ගොඩක් වෙලාවට අනික් පැත්ත ගහන වෙලාව තියනවා. සමහර ඒවා double වෙනවා.(ඒ දවස් ඇතුලත) එත් මම හිතන්නේ ඔය වෙලාවට profit එකක් තියනවා නම් අරගෙන close කරන එක හොදයි. නැත්තම් බොහෝ දුරට ගත්තු ලාබය වෙනස් වෙන්න පුළුවන්.
මම newyork london overlap එකේදී 1H චාර්ට් එකට බහින්න. එකේදී හොද movements පෙන්නනවා.
අර ranging market එක කියල කියල තියන දේ තේරෙනවද? මට තේරුණ විදිහට moving average එක කෙලින් යන වෙලාවට ගොඩක් වෙලාවට හැදෙන candles වල wick වල upper lower shadows වැඩි නිසා.
දැනට මේ ක්‍රමෙන් පිප්ස් 150+ වගේ ගන්න ඇති මම හිතන්නේ. හැබයි ඔය උඩින් කිඋව වැරදි හදා ගත්තේ නැති නිසා ගොඩක් වෙලාවට pips 50ක් විතර loss උන.
අනික් එක තම news ගැන ගොඩ අවදානයෙන් ඉන්න ඕනේ. ඕකත් බලපාන්නේ newyork session එකේ ගොඩක් වෙලාවට. සමහර වෙලාවට news එක high impact වෙලා currency එකට හොද උනත් අනික් market එක අනික් පැත්තට වැටෙන වෙලාවල් තියනවා. එක නිසා හොදට හිතල බලල news එක කියවල බලල තම දානවා නම් දන්නා ඕනේ.
ඔය ටික මේ දවස් ටිකේ experience ටික මචන්. try කරලා බලපල්ලා.
ජයවේව!
Thanks machan umbe comment ekata. Math me dawas wala demo karanawa.
machan mata thiyena lokuma prashne ban hariyata take profit daana eka. Umbala samanyen podi gananda TP daanne? Mata SL set karata passe risk: reward ratio eka thiyaganna TP eka tikak wedi karanna wenawa. E nisa godak welawata mama tread eka dapu peththata tikak dura gihin tread eka anith peththa gahala loss wenawa. Umbala TP, SL samanyen pips keeyak wage set wenawada? (kalin candle eke low ekata set karath samahara welawata pips 100k withara set wenawane.)
anika mama trade karanne 0.01 lots. eka nisa pips 100k awath $1 k wage thamai set wenne. Eka nisa pips 100ta aduwen trades daanna hithenne ne.
ලොකු වෙනවා නම් එච්චර ගුණ නැහැ tread ඉන්න එක කියන එක. මොකද සමහර වෙලාවට ඔය wick එක පිප්ස් 50ක් 20ක් පස්සට අදිනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට revise වෙනවා trend එක.
pipit එකකට නම් ok.මචන්,
ඇත්තටම කියනවා නම් මම stoploss දාන එක ගැන එක විතරයි සැලකිලිමත් වෙන්නේ. මොකද ගොඩක් ඒවා හරි පැත්තට යන නිසා. TDI එකෙන් exit signal එක බලලා තම exit වෙන්නේ. එත් නිදා ගන්න යද්දී ගොඩක් වෙලාවට reward එක 1 විතර දල යන්නේ ඒ කියන්නේ pips 20ක් විතර. එත් මම අර උඩ කිඋව විදිහට buy නම් 50 ට උඩින් cross වෙලා හරි sell නම් 50 ට යටින් cross වෙලාද කියන එක බලනවා. එහෙම හරියට තිබ්බොත් TP දන්නේ නැහැ. උදේ වෙනකම් දුවන්න දෙනවා. මොකද ගොඩක් එහෙම උනහම බුදු sure. උබත් chart study කරලා බලපන් මේ කියන සිද්දිය. හැබැයි strong revise trend එකකදී TDI line එක cross වෙන්නේ දෙපැත්තේ line දෙකට ගොඩක් ලගින්. එක BIG E කියල තියනවා. හැබැයි ඒ කාරණේ මතු කරලා තියෙන්නේ trade එකෙන් exit වෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න කියද්දී.
ඒ කියන්නේ මෙහෙමයි අපි TDI එක cross වෙලා buy එකක් දැම්ම කියමු. ඕක 50 ට උඩින් ගිහිල්ල ගිහිල්ල. 68 විතර වෙද්දී TDI එක කෙලින් වෙන්න ගන්නවා නම් සැලකිලිමත් වෙන්න කියල එක කියන්නේ ගොඩක් වෙලාවට exit උනොත් හොදයි කියල. 32 වෙද්දීත් ඕකම තම වෙන්න ඕනේ. හැබැයි ඔහොම වෙද්දී සලකන්න ඕනේ තව කාරණයක් තියනවා. heiken ashi candles wick එක (ඉටිපන්දම් තිරේ)ලොකු වෙනවා නම් එච්චර ගුණ නැහැ tread ඉන්න එක කියන එක. මොකද සමහර වෙලාවට ඔය wick එක පිප්ස් 50ක් 20ක් පස්සට අදිනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට revise වෙනවා trend එක.
උබට exit වෙන තැන් ටික ඔය පහල දාන sample වලින් බලා ගනින්.
Looking at your TDI... if you see:
1. TDI go flat
2. TDI start to hook over
3. TDI do a check mark reversal
EXIT...
![]()
TDI flat EXIT signals:
![]()
BIG E ගේ thread එකෙන් ගෙඩිය පිටින් උස්සල දැම්මේ.
උබ SL/TP ගැන කියල තියන දේ ගැනත් කියන්නම්. උබ real account කරනවා නම් discipline තිය ගන්න වෙනවා. loss වෙන එකක් ගොඩක් වෙලා අල්ලාගෙන ඉන්න හොද නැහැ. අත ඇරපන්. මොකද අපි කවදාවත් $5000 විතර තියාගෙන tread කරන්නේ නැහැනේ. එත් support resistant lines ගැන සැලකිලිමත් වෙයන්. අනික වැරදි පැත්තට යනවා නම් විශේෂයෙන් 6.30 ඉදන් 8.30 - 9.00 අතර. (new york/landon overlap වෙන වෙලාවට) එහෙම කියන්නේ සමහර වෙලාවට TDI එක cross වෙලා තිබිල ඊට පස්සේ bump signal පෙන්නන වෙලාවල් තියනවා. heiken ashi candles වල trend එක දිහා බලල TDI එක කොච්චරක් angle වෙලා තියනවද කියල බලල තම tread එකකට යන්න ඕනේ. ඔය වගේ වෙලාවල් වලදී මම tread එක බේරන්න ගිහින් හොදට කාල තියනවා. එක නිසා හෙනට පරිස්සම් වෙනවා ඔය තැන් වලදී enter වෙද්දී.
උබ real accout එකකින් ද මේක අත්හදා බලන්නේ? එපා මචන්. ඉස්සෙලා demo කරලා confidence එක හදා ගනින්. උබට මේකේ වැරදි හදා ගත්තහම 500$ උනත් දල පටන් ගන්න confidence එයි. demo එකෙත් උබ දන්නා හිතාගෙන ඉන්න ගාන දාල tread කරපන්. උබ ගොඩක් පොඩි ගණන් වලින් tread කරන නිසා.
අනික account එකෙන් 3% වැඩ risk එකක් ගන්න එපා. ඒ කියන්නේ stoploss දාද්දි කෙලවෙයි කියල හිතෙන ගාන. මම පහලින් දාන්නම් chart එකක්.
![]()
Excel sheet :
http://www.mediafire.com/?k5d9q9ypek5zelv
source:
http://forexinsinhala.blogspot.com/2012/01/30-risk-reward-ratio-money-management.html
ඔය link එකට ගිහින් කැමති නම් වැඩි විස්තර බලපන්. මම ගොඩක් ඒවා ඉගෙන ගත්තේ ඕකෙන්.
මම හදා ගත්ත excel sheet එකක් තියනවා lot size එක හදා ගන්න ඕනේ විදිහ කැමති pips ගාන දාල risk එකත් දාල.
http://www.mediafire.com/view/u6lzop6si8726sr/Lot_Claculator.xlsx
වෙලාව තියනවා නම් BIG E ගේ thread එක කියවපන් හම්බෙන වෙලාවක.
http://www.forexfactory.com/showthread.php?t=291622
ජයවේව!!
තව දෙයක් ලොට් size එක 0.01 නම් pip value එක වෙන්නේ 0.1$pipit එකකට නම් ok.