FOREX ලොකුවට කරන අය කව්ද ඉන්නේ ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එළකිරියේ Forex ටිකක් ලොකුවට කරන ය කවද ඉන්නේ. පොඩ්ඩක් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දල වශයෙන් ප්ලීස්

    1)
    Forex කොපමණ කලක් කරනවද? (අවරුදු )

    2)
    කොපමණ මුදලක් ආයෝජනය කරලා තියෙනවද (ඩොලර්)

    3)
    බ්‍රෝකර් කව්ද ?

    4) පෙර්සන්ටෙජ් (%) එකක් විදිහට
    මාසෙකට කොමපන ලාබ ලබනවද (අව්රුද්දට ) (උදාහරනෙකට බැංකුවේ FIXED Acc එකක 6% වගේ ගෙවනවා )

    5) තමන්ගේ
    මුලික රස්සාව (මුදල් ඉපයීම ) මොකක්ද? (forex හැර) (උදා property අරන් විකුනනවා )


    6) පාවිච්චි කරන main strategy එක

    7)Short term ද Long Term ද trade කරන්නේ ?

    8)කොපමණ කාලයක් සාමාන්යෙන් trade එකක් open තියෙනවද long term වල

    මේකට හරි උතර දෙන්න ප්ලීස්

    තැන්ක්ස් :)
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    FOREX වලින් සල්ලි හොයනවා කියන බොහෝ දෙනෙක් සල්ලි හොයන්නේ අනිත් උන්ව ෆොරෙක්ස් කරන්න ඇදලා දාලා, උන් referral විකුනලා තමයි profit කරන්නේ, එහෙම නැතුව forex කරන උන් ඉන්න පුළුවන්. ඒත් මට විශ්වාසයි උන්ගේ return එක අවුරුද්දකට 15-20% අතරේ වගේ තමයි. එහෙම නැතුව අවුරුද්දෙන් දෙකෙන් ප්‍රකොටිපතියෝ වෙන්නේනම් නෑ. අනිත් එක short term කරන උන් loss. long term කරන උන් තමයි යම් තරමකට හෝ සාර්ථක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මම 2012 ඉඳන් කරලා තියේ සත පහක ප්‍රොෆිට් එකක් නම් අරගෙන නෑ. ලක්ස ගනන් පාඩු විතරයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ෆොරෙක්ස් වලින් ප්‍රොෆිට් කරන්න බෑ කියලා. වැඩේ තියෙන්නෙ ඒක මට ජරියන්නෙ නැති එකයි. අවුරුදු 8ක් නෙමෙයි අවුරුදු 50ක් කලත් තමන්ට හරියන්නෙ නැත්තන් හරියන්නෙ නෑම තමා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මම 2012 ඉඳන් කරලා තියේ සත පහක ප්‍රොෆිට් එකක් නම් අරගෙන නෑ. ලක්ස ගනන් පාඩු විතරයි. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ෆොරෙක්ස් වලින් ප්‍රොෆිට් කරන්න බෑ කියලා. වැඩේ තියෙන්නෙ ඒක මට ජරියන්නෙ නැති එකයි. අවුරුදු 8ක් නෙමෙයි අවුරුදු 50ක් කලත් තමන්ට හරියන්නෙ නැත්තන් හරියන්නෙ නෑම තමා.

    Yep
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ නම් ලොකුම ප්‍රොපිට් ගත්තෙ @LINDA_ADERSON_22 , ඌ ලක්ශම්න් එකෙන් මේක උන් අන්දල මාසෙට 30$ ගානෙ හොරා කෑව , හෙන සෙට් එකක් අහු උනා ඌට..

    පස්සෙ වතිලය , ඌත් මහා ප්‍රොපිටබල් ඉන්ඩිකේටරක් වික්ක 10$ ගානෙ, ඌත් ගානක් හොයා ගත්ත මේක ගොයියලව අන්දල,
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Ok. Now it's gonna be a long long thread... 🤣🤣

    tenor.gif
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Forex nam na. Crypto nam karanawa.
    Short-term break-even muladi pissu kelapu hinda, long-term profit.
    Me dawas tike trade karanne na welawak nathi hinda.
    Die-hard ge crypto thread eken igena gaththe. Thawa online resources baluwa.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    එළකිරියේ Forex ටිකක් ලොකුවට කරන ය කවද ඉන්නේ. පොඩ්ඩක් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දල වශයෙන් ප්ලීස්

    1)
    Forex කොපමණ කලක් කරනවද? (අවරුදු ) Around 7 yrs (part time) - not only forex but other financial markets too.

    2) කොපමණ මුදලක් ආයෝජනය කරලා තියෙනවද (ඩොලර්) Prefer not to say

    3) බ්‍රෝකර් කව්ද ? For forex: ICMarkets, Tickmill, Oanda


    4) පෙර්සන්ටෙජ් (%) එකක් විදිහට මාසෙකට කොමපන ලාබ ලබනවද (අව්රුද්දට ) (උදාහරනෙකට බැංකුවේ FIXED Acc එකක 6% වගේ ගෙවනවා ) At the moment, it can be anywhere from 15%-50% a YEAR. (For comparison: If you deposit money in a US bank account you would get around 2% return a YEAR and even US stock markets average return is around 10% a YEAR). So anything above 15% a YEAR, I would say, a good return. Losing is part of the forex game. Drawdowns are inevitable. In any given year, you can have losing months, any given month you can have a losing week, any given week you can have losing days. That is the nature of forex or any other kind of financial market trading. The biggest problem of novice traders is that they have unrealistic expectations. Forex is not a get rich quick method.

    5) තමන්ගේ මුලික රස්සාව (මුදල් ඉපයීම ) මොකක්ද? (forex හැර) (උදා property අරන් විකුනනවා ) Freelancing - Finance & IT

    6) පාවිච්චි කරන main strategy එක - There can not be a single strategy that would work for all the markets all the time. My trading is 90% automated. I maintain a portfolio of automated systems (For forex - MT4/MT5 EAs) which I developed for myself. When I notice one EA is not working on a particular market/time, I just replace the EA with another.

    7)Short term ද Long Term ද trade කරන්නේ ? If you mean "trading" rather than "investing", then it is usually short term. And all most all the technical retail traders are usually short term traders (i.e. a trade wouldn't last more than few months at most and often much less)

    8)කොපමණ කාලයක් සාමාන්යෙන් trade එකක් open තියෙනවද long term වල It can be anywhere from a fraction of a second to few weeks maximum for me.

    If you are a beginner, I would highly recommend you watch videos of Mark Douglas on Trading Psychology & Risk management. Learning how to lose is more important than learning how to win.



    Word of advice: Never invest any real money, up until you were able profitably trade a DEMO account for at least 6-12 months. If not you will simply lose what you have.


    මේකට හරි උතර දෙන්න ප්ලීස්

    තැන්ක්ස් :)

    ...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරියෙ නම් ලොකුම ප්‍රොපිට් ගත්තෙ @LINDA_ADERSON_22 , ඌ ලක්ශම්න් එකෙන් මේක උන් අන්දල මාසෙට 30$ ගානෙ හොරා කෑව , හෙන සෙට් එකක් අහු උනා ඌට..

    පස්සෙ වතිලය , ඌත් මහා ප්‍රොපිටබල් ඉන්ඩිකේටරක් වික්ක 10$ ගානෙ, ඌත් ගානක් හොයා ගත්ත මේක ගොයියලව අන්දල,


    මම ප්‍රොෆිට් කරනවට වඩා උඹේ අම්මා ප්‍රොෆිට් කරනවා🤣🤣. සල්ලි නැතිවුනා කියලා පොලිශි ගිහිං අව්රුද්දක් දෙකක් වෙනවා,

    ඒකි අතේ එකයි, කටේ එකයි, උකේ එකයි, කිහිල්ලේ දෙකයි දාං තාම ගාන හොයනවා

    පොරෙක්ස් මොනාද, ඒවනේ ප්‍රොපිට්🤣🤣🤣🤣
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Salli nam lebnawa thama.. eth oya virtual scene wala ivest karanna bayai... forex, crypto..

    Eeta wada sure ithin me karagena inna widiya.. anika stress ganna asath naha
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Salli nam lebnawa thama.. eth oya virtual scene wala ivest karanna bayai... forex, crypto..

    Eeta wada sure ithin me karagena inna widiya.. anika stress ganna asath naha
    දැනටමත් virtual තමයි. ඉස්සර අපේ හැම දේම ලිව්වී බැංකුවේ පොත් වල. දැන් data cloud වල ඉස්සර වගේ නවෙයි සැහෙන්න සුරක්ෂිතයි අපේ data .

    ඔව් forex /stocks කියන්නේ ඉක්මනින් සල්ලි හොයන ලේසි ක්‍රමයක් නෙවෙයි. හැබැයි return එක හොඳයි. නැතුව ඩොලර් 500ක් දාලා හදිස්ස්යේ හෙන high leverage ගිහින් ඉක්මනින සල්ලි හොයන්න ගියොත් විනාසයි.

    හොඳට forex ගැන ඉඳගෙන ගන්නේ නැතුව කරන්න ගියොත් එත් විනාසයි.


    Prop firm funded account ekak newei neda?
    No :)
    ------ Post added on Apr 14, 2021 at 11:33 AM
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එළකිරියේ Forex ටිකක් ලොකුවට කරන ය කවද ඉන්නේ. පොඩ්ඩක් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දල වශයෙන් ප්ලීස්

    1)
    Forex කොපමණ කලක් කරනවද? (අවරුදු )

    2)
    කොපමණ මුදලක් ආයෝජනය කරලා තියෙනවද (ඩොලර්)

    3)
    බ්‍රෝකර් කව්ද ?

    4) පෙර්සන්ටෙජ් (%) එකක් විදිහට
    මාසෙකට කොමපන ලාබ ලබනවද (අව්රුද්දට ) (උදාහරනෙකට බැංකුවේ FIXED Acc එකක 6% වගේ ගෙවනවා )

    5) තමන්ගේ
    මුලික රස්සාව (මුදල් ඉපයීම ) මොකක්ද? (forex හැර) (උදා property අරන් විකුනනවා )


    6) පාවිච්චි කරන main strategy එක

    7)Short term ද Long Term ද trade කරන්නේ ?

    8)කොපමණ කාලයක් සාමාන්යෙන් trade එකක් open තියෙනවද long term වල

    මේකට හරි උතර දෙන්න ප්ලීස්

    තැන්ක්ස් :)
    මුලින්ම උඹගෙ විස්තර දාපන්කො ඕකට