එළකිරියේ Forex ටිකක් ලොකුවට කරන ය කවද ඉන්නේ. පොඩ්ඩක් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දල වශයෙන් ප්ලීස්
1) Forex කොපමණ කලක් කරනවද? (අවරුදු )
2) කොපමණ මුදලක් ආයෝජනය කරලා තියෙනවද (ඩොලර්)
3) බ්‍රෝකර් කව්ද ?
4) පෙර්සන්ටෙජ් (%) එකක් විදිහට මාසෙකට කොමපන ලාබ ලබනවද (අව්රුද්දට ) (උදාහරනෙකට බැංකුවේ FIXED Acc එකක 6% වගේ ගෙවනවා )
5) තමන්ගේ මුලික රස්සාව (මුදල් ඉපයීම ) මොකක්ද? (forex හැර) (උදා property අරන් විකුනනවා )
6) පාවිච්චි කරන main strategy එක
7)Short term ද Long Term ද trade කරන්නේ ?
8)කොපමණ කාලයක් සාමාන්යෙන් trade එකක් open තියෙනවද long term වල
මේකට හරි උතර දෙන්න ප්ලීස්
තැන්ක්ස්