forex වලින් ගොඩ යන්න...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    usdjpy-w1-tickmill-ltd.jpg
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන් උබ ට්‍රෙඩ් එක ඔපන් කරල තියෙන්නෙ 1.08953 ට බයි එකක් දැම්මම උබ ගත්ත ගානට වඩා මිල ඉහල යන්ඩ ඕනෙ. උබ ඔය ට්‍රෙඩ් එක ක්ලොස් කරල තියෙන්නෙ 1.08798 උබ ගත්ත ගානට වඩා පිප්ස් 15ක් විතර පහලට ගිහින් තියෙයි. එතකොට කොහොමද බන් ලාබයක් එන්නෙ ?

    අනික බන් කොල කැන්ඩල් ආවම බයි රතු අවම සෙල් කියල විතරක් දැනන් ට්‍රෙඩ් කරන්ඩ බැ මචන්.

    හුග දවසකින් ලොග් උනේ බන් . පට්ට busy උනා . thanks මචන් comment එකට . sell order එකයි buy order එකයි danda ඕනි(close කරන්ඩ ඕනි ) මොන වගේ අවස්ථා වලද කියලා පපොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් කෝ මචන් .
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මචංලා ට්‍රේඩ් කරන්න හොද විශ්වාසවන්ත බ්‍රෝකර් කවුද බන්. ෆොරෙක්ස් ෆීල්ඩ්එකේ අඩුම ගානෙ අවුරැද්දකවත් එක්ස්පීරියන්ස් තියෙන එවුන්ගෙන් තමයි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ මචං.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan poddak explain karanawada?
    උඩින් තියෙන පෝස්ට් එක බැලුවෙ නැද්ද බන්? උඹම පොඩ්ඩක් හොයල කියන්න ඕන දැන් මෙතන මොකද වෙලා තියෙන්නෙ කියල.:)

    man Translator kenekta kiyala ID eka Translate kara gatta banz,Thanks
    elaaz mcn.:)

    ela wadak bro..
    :)

    මචංලා ට්‍රේඩ් කරන්න හොද විශ්වාසවන්ත බ්‍රෝකර් කවුද බන්. ෆොරෙක්ස් ෆීල්ඩ්එකේ අඩුම ගානෙ අවුරැද්දකවත් එක්ස්පීරියන්ස් තියෙන එවුන්ගෙන් තමයි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ මචං.
    mama tickmill. icmarket ekath hodayi.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    උඩින් තියෙන පෝස්ට් එක බැලුවෙ නැද්ද බන්? උඹම පොඩ්ඩක් හොයල කියන්න ඕන දැන් මෙතන මොකද වෙලා තියෙන්නෙ කියල

    Trend eka down kiyala kiyanne kohomada ban? mata eka pehedili nehe
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ඉඟියක් දෙන්නම්.;) candlestick pattern බලල කියන්න.

    usdjpy-h4-hf-markets-ltd.png


    machan me mage chart eka. mata therena widihata 116.700 range eke loku support ekak thibuna. eka nisa mama hithuwe up wei kiyala. But down une. e support eka kadagena yanna kalin strong bull candle 2k hedila thiyenawa. mama eka nisa buy ekak gaththe.

    machan umba kohomada decide kare meka down trend eka kiyala? long term down trend eka nisada?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machan me mage chart eka. mata therena widihata 116.700 range eke loku support ekak thibuna. eka nisa mama hithuwe up wei kiyala. But down une. e support eka kadagena yanna kalin strong bull candle 2k hedila thiyenawa. mama eka nisa buy ekak gaththe.
    machan umba kohomada decide kare meka down trend eka kiyala? long term down trend eka nisada?

    mcn mama e dala thiyenne w1 chart eka.:yes:

    meka h4 chart ekakne bn. me chart eke uba ahanne mama oya dam patin rawum karala dala thiyena cndle deka gana neda?:rolleyes::confused:

    usdjpy-h4-hf-markets-ltd.jpg
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mcn mama e dala thiyenne w1 chart eka.:yes:
    meka h4 chart ekakne bn. me chart eketh ahanne mama oya dam patin rawum karala dala thiyena cndle deka gana neda?:rolleyes::confused:

    usdjpy-h4-tickmill-ltd.jpg

    තද රතු පාටින් උඹ කියාපු බුල් candl දෙක. කොළ පාට අංක 1 2 දාල තියෙන්නෙ sup/resist ලයින් දෙක.නිල් පාට රවුමෙන් candle pat එක. [මොකක්ද මේ candl patඑක?]

    bull candle dekak enakam balan hitiyanam uba anith candle ekath enakam inna ona. mokada resist line eka touch una vitharak nisa.

    ethana down eke mokkda candl pat eka? ubama hoyala kiyapn. eken ube danuma wadiwenawa.[ nil patin rawum karala thiyena candl deka]
    hari neda bn? awul wagenam aye kiyanna.:yes:

     
    Last edited: