
usdjpy w1 chart.
down trend ekak thiyenne. candle balanna. cont unoth bohovita 111. kittuwata enna puluwan. balamu![]()



translators la innawa mcn. uba inna paththe hoyala balpn poddak. net search karala balanna puluwan official aya innawa.
ela ela..........![]()
man Translator kenekta kiyala ID eka Translate kara gatta banz,Thanks
මචන් උබ ට්‍රෙඩ් එක ඔපන් කරල තියෙන්නෙ 1.08953 ට බයි එකක් දැම්මම උබ ගත්ත ගානට වඩා මිල ඉහල යන්ඩ ඕනෙ. උබ ඔය ට්‍රෙඩ් එක ක්ලොස් කරල තියෙන්නෙ 1.08798 උබ ගත්ත ගානට වඩා පිප්ස් 15ක් විතර පහලට ගිහින් තියෙයි. එතකොට කොහොමද බන් ලාබයක් එන්නෙ ?
අනික බන් කොල කැන්ඩල් ආවම බයි රතු අවම සෙල් කියල විතරක් දැනන් ට්‍රෙඩ් කරන්ඩ බැ මචන්.
උඩින් තියෙන පෝස්ට් එක බැලුවෙ නැද්ද බන්? උඹම පොඩ්ඩක් හොයල කියන්න ඕන දැන් මෙතන මොකද වෙලා තියෙන්නෙ කියල.machan poddak explain karanawada?

elaaz mcn.man Translator kenekta kiyala ID eka Translate kara gatta banz,Thanks

ela wadak bro..

mama tickmill. icmarket ekath hodayi.මචංලා ට්‍රේඩ් කරන්න හොද විශ්වාසවන්ත බ්‍රෝකර් කවුද බන්. ෆොරෙක්ස් ෆීල්ඩ්එකේ අඩුම ගානෙ අවුරැද්දකවත් එක්ස්පීරියන්ස් තියෙන එවුන්ගෙන් තමයි උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ මචං.
audusd w1 chart.
rathu patin pennala thiyena candle eka spining top kiyala kiyanawa. down trend ekak kiyalayi kiyanne ethanadi. next week blamu.
View attachment 63417
උඩින් තියෙන පෝස්ට් එක බැලුවෙ නැද්ද බන්? උඹම පොඩ්ඩක් හොයල කියන්න ඕන දැන් මෙතන මොකද වෙලා තියෙන්නෙ කියල
Trend eka down kiyala kiyanne kohomada ban? mata eka pehedili nehe
candlestick pattern බලල කියන්න.ඉඟියක් දෙන්නම්.candlestick pattern බලල කියන්න.
machan me mage chart eka. mata therena widihata 116.700 range eke loku support ekak thibuna. eka nisa mama hithuwe up wei kiyala. But down une. e support eka kadagena yanna kalin strong bull candle 2k hedila thiyenawa. mama eka nisa buy ekak gaththe.
machan umba kohomada decide kare meka down trend eka kiyala? long term down trend eka nisada?




mcn mama e dala thiyenne w1 chart eka.
meka h4 chart ekakne bn. me chart eketh ahanne mama oya dam patin rawum karala dala thiyena cndle deka gana neda?![]()

