FOREX වැඩ්ඩන්ගෙන් හෙල්ප් එකක් ඕනෙ. මචන්ල මම FOREX එකේ Order එකක් දැම්ම. ඊයෙ Market Closed වෙද්දි ඒකේ 12.4$ Profit එකක් තියනව. මට Order එක Close කරන්න බැරි උනා. එක මම ගන්නෙ කොහොමද?