FOREX වැඩ්ඩන්ගෙන් හෙල්ප් එකක් ඕනෙ.

baddysl

Banned
Mar 22, 2008
724
46
0
FOREX වැඩ්ඩන්ගෙන් හෙල්ප් එකක් ඕනෙ.

මචන්ල මම FOREX එකේ Order එකක් දැම්ම. ඊයෙ Market Closed වෙද්දි ඒකේ 12.4$ Profit එකක් තියනව. මට Order එක Close කරන්න බැරි උනා. එක මම ගන්නෙ කොහොමද?
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
monday close karapan, samahara wita loss wela thiyannath puluwan, me dawas 2ke market eka monawa weida dan nane
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සඳුද වෙනකන් ඉන්න වෙනව බන්. සඳුදට ස්ටොප් ලොස් හිට් වෙලා තිබුනොත් තමයි කේස් එක.
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    රඹා;21306194 said:
    සඳුද වෙනකන් ඉන්න වෙනව බන්. සඳුදට ස්ටොප් ලොස් හිට් වෙලා තිබුනොත් තමයි කේස් එක.

    MAchanla Monday kiyatada market open wenne? Lankawe welawen