Forex වැඩ්ඩෝ එන්න...

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අනේ මචන්ලා මේ මොකද වෙන්නේ කියල පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක්...:angry::angry:

    Forex බොරුවක්ද බන්????:oo:

    Forex_problem.jpg
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    1.6177 + spread 4 pip ooka profit wenne 1.61754 ta awama kiyala mama hithanne .meke gbp usd wala spread eka wadeene ban

    මචන් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ...:yes: මම තාම ඉගෙන ගන්න එක්කෙනෙක්..:D
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    dan ubata thiyana aula mokakda kiyahankoo chart eke 1.61774 kiyala pennadi trade eke price eka 1.61809 kiyala pennana ekada ? ekatada uba boru karanawa kiyanne?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    dan ubata thiyana aula mokakda kiyahankoo chart eke 1.61774 kiyala pennadi trade eke price eka 1.61809 kiyala pennana ekada ? ekatada uba boru karanawa kiyanne?

    නෑ මචන් මේක sell order එකක් order එක open වෙද්දී price එක 1.61794 එතකොට ඔය කියන්නේ Bid price එක වෙන්න ඕනා..එතකොට මචන් TP එක දිඉල තියෙන්නේ 1.61786 කියන්නේ pip 0.8 ......සාමාන්‍යෙන් 1.61794 කියන price එක පැන්නහම profit වෙන්න ඕනේ...මේකේ එහෙම වෙන්නැති එක තමා ප්‍රශ්නේ....අනික මේක TP අගයත් පහු කරලා තියෙන්නේ...:angry:
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0

    දරුවා...බොරුවට දඟලන්නේ නැතුව ඔය චාර්ට් එකේ ask bar එක දාගන්න ...ask bar එක tp එකේ hit උනහම profit එක ගනියි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගුරු;17148254 said:
    දරුවා...බොරුවට දඟලන්නේ නැතුව ඔය චාර්ට් එකේ ask bar එක දාගන්න ...ask bar එක tp එකේ hit උනහම profit එක ගනියි.

    උබ කොහෙද ගුරුජී මෙච්චරකල් හිටියෙ.....උබෙ අනික් එකව්න්ට් මොනාද... :rofl:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga

    නෑ මචන් මේක sell order එකක් order එක open වෙද්දී price එක 1.61794 එතකොට ඔය කියන්නේ Bid price එක වෙන්න ඕනා..එතකොට මචන් TP එක දිඉල තියෙන්නේ 1.61786 කියන්නේ pip 0.8 ......සාමාන්‍යෙන් 1.61794 කියන price එක පැන්නහම profit වෙන්න ඕනේ...මේකේ එහෙම වෙන්නැති එක තමා ප්‍රශ්නේ....අනික මේක TP අගයත් පහු කරලා තියෙන්නේ...:angry:

    oya trade eka close wenne Ask price ekata ban me welawe ube ask price eka thiyenne 1.61809

    uba patalawagene inne chart eke dakunu paththe kelaware thiyenne 1.61774 akiyanne bid price eka .profit loss theranaya wenne othana ask price ekata akiyanne 1.61809 , ask price eka 1.61794 ta awama thamai profit loss 0.0$ wenne thawa pahala giyama akiyanne ask price eka 1.61786 ta awama thamai close wenne

    uba sell ekkak karana ota bid price ekata aragena ask price ekaka thamai take profit eka wenne
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ගුරු;17148254 said:
    දරුවා...බොරුවට දඟලන්නේ නැතුව ඔය චාර්ට් එකේ ask bar එක දාගන්න ...ask bar එක tp එකේ hit උනහම profit එක ගනියි.

    කොහොමද බන් දාගන්නේ...??:confused: