නෑ මචන් මේක sell order එකක් order එක open වෙද්දී price එක 1.61794 එතකොට ඔය කියන්නේ Bid price එක වෙන්න ඕනා..එතකොට මචන් TP එක දිඉල තියෙන්නේ 1.61786 කියන්නේ pip 0.8 ......සාමාන්යෙන් 1.61794 කියන price එක පැන්නහම profit වෙන්න ඕනේ...මේකේ එහෙම වෙන්නැති එක තමා ප්රශ්නේ....අනික මේක TP අගයත් පහු කරලා තියෙන්නේ...
oya trade eka close wenne Ask price ekata ban me welawe ube ask price eka thiyenne 1.61809
uba patalawagene inne chart eke dakunu paththe kelaware thiyenne 1.61774 akiyanne bid price eka .profit loss theranaya wenne othana ask price ekata akiyanne 1.61809 , ask price eka 1.61794 ta awama thamai profit loss 0.0$ wenne thawa pahala giyama akiyanne ask price eka 1.61786 ta awama thamai close wenne
uba sell ekkak karana ota bid price ekata aragena ask price ekaka thamai take profit eka wenne