forex සරලව සිංහලෙන් ඉගනගන්න
මෙ ලගදී මම දැක්ක එළකිරියේ online money හොයන හැටි thread කීපයක්ම ,තව thread එකක් තිබ්බ online monthly income එකඊ සල්ලි හොයන විදියත් දාන්න කියල,ඒ thread එකේ ගොඩක් කට්ටිය දාල තිබ්බා forex එකෙන් සල්ලි හොයන්නේ monthly income එක 100$ to 1000$ වගේ ,forex ගැන දන්නේ නැති කෙනෙක්ට නිකන් පිස්සු වගේ වෙන්න පුළුවන් මොකද forex කරන කව්රුවත් ඒවා කියල දේන්නේ නැ ,forex ගැන තියෙන ඒවා ඔක්කොම තියෙන්නේ කඩ්ඩෙන් මුලින් ඉතින් කඩ්ඩ ඉගන ගන්න ඕනේ forex වලට කලින්, නැත්තම් ඉතින් සල්ලි ගෙවන්න ඕන ,ඕව තමා ඉතින් අලුතෙන් forex ගැන ඉගන ගන්න අයට තියෙන ප්රශ්න ,මෙන්න මට හම්බුනා site එකක් එකේ පහැදිලි සිංහලෙන් 100% නොමිලේම ඉතා සරලව මුල ඉදලම කියල දෙනවා මේකේ ඉගන ගන්න ඕන එකම සුදුසුකම සිංහල කියවන්න පුළුවන් එක විතරඊ ,හැමෝම අමාරුවේ වැටෙන් නැතුව ගොඩ යමු ජය වේවා
මෙන්න ලින්ක් එක,
http://www.lakforex.com/
repost නම් sorry