Machanla kawuruhari mata kiyanawada Mt4 mobile app 1ta Boolinger bands daaganne khmd kiyala.

Code:
Machan chart eka uda click karala f icon ekak ayi, eka select karala BB daganna puluwan
Thanks මචන්.
මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.
මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.
mekata uttara denna mama kemathi ne machn..
අවුලක් නෑ මචන්මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..
mn althuthen patan ganna yanne machan Demo accout ekak hadanna tutorial ehama thiyanawa nam ewanamwada ?
Thanks
මම ඩොලර් 30ක් දාල පටන් ගත්තේ.. අන්තිමට ඩොලර් 3ක් විතරක් ඉතුරු වුනා. ආපහු කලේ නෑ..![]()
මචන් හෙයිකින් අශි නැහැ නේ බන් මොබයිල් එම්ටි4 ඇප් එකේ. අයි ෆෝන් වලත් එහෙමද? වින්ඩෝස් ෆොන් වලත් හෙයිකින් අශි නැද්ද? මම දැනට යුස් කරන්නෙ ඇන්ඩොයිඩ්
මම ඩොලර් 30ක් දාල පටන් ගත්තේ.. අන්තිමට ඩොලර් 3ක් විතරක් ඉතුරු වුනා. ආපහු කලේ නෑ..![]()
