![]()
දුක හිතෙනවා මු ගැන යකෝ දෙයක් කිවමා එකට විරුද්ද නම් තර්ක කරපන්
මේ ස්ටොප් ලොස් සින් එක නේද තවම යන්නේ,... යකෝ මම මේකේ මුලින් ම කියල තියෙනවා ,ස්ටොප් ලොස් මම පාවිච්චි නොකරට අනිත් උන්ට පාවිච්චි කරන්න කියල.එක මුලින් ම කියලයි පටන් ගත්තේ,
රෙප් කියන්නේ ඉලක්කන් ටිකක් විතරයි බන්...! උබ ගණන් ගන්න එපා උබේ මතේ තමයි මාත් ඉන්නේ,.. තර්ක කරන්න කොන්ද පැන නැති උන් තමයි ඔහොම කරන්නේ...!
මේ නූල මම පටන් ගත්තේ උබලට ගහ මරා ගන්න නෙවෙයි,මේක හෙල්ප් ත්‍රෙඩ් එකක් ,මේකේ වෙන්න පුළුවන් දැනුම හුවමාරු කර ගන්න එක විතරයි,අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ,ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඒත් ඔය වගේ කැත වැඩ නැතුව.
මම මිට අවුරුද්දකට කලින් උබලට උදව් කරන්න හැදුවම ගොඩක් උන් කරේ උදව් ගන්න එක පැත්තක තියලා මම එක්ක ගේම ඉල්ලලා උන් ලොකු පොරවල් කියල පෙන්නන්න.මෙතන පොර ටෝල්ක් වැඩක් නෑ කාටවත්.දැනුමයි ඕන.ඒක එපා කරා වගේ මේකත් එපා කරන්න ලැස්ති වෙන්න නම් එපා...


මොකද මේකේ අවන්කෙන්ම උදව් බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා.මම කිව්වා වගේ පොර වෙන්න ඕන නම් රියල් ඕන නෑ demo එකක් හදල ලොස් නැතුව ප්‍රොෆිට් අරන් පෙන්නපන් මොන මගුලක් හරි කරලා. ඊට පස්සේ ඒ ක්‍රමේ මේකේ ඉන්න නොදන්නා උන්ට කියල දීල උන් ට දෙයක් කරපල්ලා
මම මේක පටන් ගත්තේ කහනවට නෙවෙයි,ලාබ ලබාගන්නත් නෙවෙයි.උබලට උදව්වක් කරලා උබල ගොඩ යනව දැකල සතුටු වෙලා හිත පොඩ්ඩක් පිරිසුදු කර ගන්න,.. සතුටු සිතින් මට ට්‍රේඩ් දාන්නන.



ලොකු උන් ලොකු කන් පෙන්න ගනින් වෙන මගුලකට ගිහින් මෙතන ඉන්නේ පොඩිඋන් .






