forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
2ds4551.png

:lol::lol: දුක හිතෙනවා මු ගැන යකෝ දෙයක් කිවමා එකට විරුද්ද නම් තර්ක කරපන්

මේ ස්ටොප් ලොස් සින් එක නේද තවම යන්නේ,... යකෝ මම මේකේ මුලින් ම කියල තියෙනවා ,ස්ටොප් ලොස් මම පාවිච්චි නොකරට අනිත් උන්ට පාවිච්චි කරන්න කියල.එක මුලින් ම කියලයි පටන් ගත්තේ,

රෙප් කියන්නේ ඉලක්කන් ටිකක් විතරයි බන්...! උබ ගණන් ගන්න එපා උබේ මතේ තමයි මාත් ඉන්නේ,.. තර්ක කරන්න කොන්ද පැන නැති උන් තමයි ඔහොම කරන්නේ...!

මේ නූල මම පටන් ගත්තේ උබලට ගහ මරා ගන්න නෙවෙයි,මේක හෙල්ප් ත්‍රෙඩ් එකක් ,මේකේ වෙන්න පුළුවන් දැනුම හුවමාරු කර ගන්න එක විතරයි,අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ,ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඒත් ඔය වගේ කැත වැඩ නැතුව.

මම මිට අවුරුද්දකට කලින් උබලට උදව් කරන්න හැදුවම ගොඩක් උන් කරේ උදව් ගන්න එක පැත්තක තියලා මම එක්ක ගේම ඉල්ලලා උන් ලොකු පොරවල් කියල පෙන්නන්න.මෙතන පොර ටෝල්ක් වැඩක් නෑ කාටවත්.දැනුමයි ඕන.ඒක එපා කරා වගේ මේකත් එපා කරන්න ලැස්ති වෙන්න නම් එපා... :(:( :no::no: මොකද මේකේ අවන්කෙන්ම උදව් බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා.

මම කිව්වා වගේ පොර වෙන්න ඕන නම් රියල් ඕන නෑ demo එකක් හදල ලොස් නැතුව ප්‍රොෆිට් අරන් පෙන්නපන් මොන මගුලක් හරි කරලා. ඊට පස්සේ ඒ ක්‍රමේ මේකේ ඉන්න නොදන්නා උන්ට කියල දීල උන් ට දෙයක් කරපල්ලා

මම මේක පටන් ගත්තේ කහනවට නෙවෙයි,ලාබ ලබාගන්නත් නෙවෙයි.උබලට උදව්වක් කරලා උබල ගොඩ යනව දැකල සතුටු වෙලා හිත පොඩ්ඩක් පිරිසුදු කර ගන්න,.. සතුටු සිතින් මට ට්‍රේඩ් දාන්නන. :(:(:(

ලොකු උන් ලොකු කන් පෙන්න ගනින් වෙන මගුලකට ගිහින් මෙතන ඉන්නේ පොඩිඋන් .
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,749
    2,789
    113
    Bump

    machan mama real account eka open karala dan tika dawasak wenawa. Mama eka open kare 1:1000 leverage ekata. Meka aulda? mama danata profit kareth ne. But lokuwata losuth ne. Patan gaththa gaman loss wechcha ewa recover karagannawa. machan leverage eka 1:1000 thiyena eke aula mokakda? Broker HotForex.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0

    මචං මේ indicators ටික platform එකට default එනවද, නැත්තන් අපි වෙන තැනකින් ගන්න ඕනද? :oo:

    ඔතන ඉතියෙන ඒවායින් දෙකක් පිටින් ගත්ත.ඒ ගැන වැඩි විස්තර දෙනව....! හදිසිම නම් ගුගල් කරලා බලන්න..!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ස්ටොප් ලොස් සින් එක නේද තවම යන්නේ,... යකෝ මම මේකේ මුලින් ම කියල තියෙනවා ,ස්ටොප් ලොස් මම පාවිච්චි නොකරට අනිත් උන්ට පාවිච්චි කරන්න කියල.එක මුලින් ම කියලයි පටන් ගත්තේ,

    රෙප් කියන්නේ ඉලක්කන් ටිකක් විතරයි බන්...! උබ ගණන් ගන්න එපා උබේ මතේ තමයි මාත් ඉන්නේ,.. තර්ක කරන්න කොන්ද පැන නැති උන් තමයි ඔහොම කරන්නේ...!

    මේ නූල මම පටන් ගත්තේ උබලට ගහ මරා ගන්න නෙවෙයි,මේක හෙල්ප් ත්‍රෙඩ් එකක් ,මේකේ වෙන්න පුළුවන් දැනුම හුවමාරු කර ගන්න එක විතරයි,අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ,ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඒත් ඔය වගේ කැත වැඩ නැතුව.

    මම මිට අවුරුද්දකට කලින් උබලට උදව් කරන්න හැදුවම ගොඩක් උන් කරේ උදව් ගන්න එක පැත්තක තියලා මම එක්ක ගේම ඉල්ලලා උන් ලොකු පොරවල් කියල පෙන්නන්න.මෙතන පොර ටෝල්ක් වැඩක් නෑ කාටවත්.දැනුමයි ඕන.ඒක එපා කරා වගේ මේකත් එපා කරන්න ලැස්ති වෙන්න නම් එපා... :(:( :no::no: මොකද මේකේ අවන්කෙන්ම උදව් බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා.

    මම කිව්වා වගේ පොර වෙන්න ඕන නම් රියල් ඕන නෑ demo එකක් හදල ලොස් නැතුව ප්‍රොෆිට් අරන් පෙන්නපන් මොන මගුලක් හරි කරලා. ඊට පස්සේ ඒ ක්‍රමේ මේකේ ඉන්න නොදන්නා උන්ට කියල දීල උන් ට දෙයක් කරපල්ලා

    මම මේක පටන් ගත්තේ කහනවට නෙවෙයි,ලාබ ලබාගන්නත් නෙවෙයි.උබලට උදව්වක් කරලා උබල ගොඩ යනව දැකල සතුටු වෙලා හිත පොඩ්ඩක් පිරිසුදු කර ගන්න,.. සතුටු සිතින් මට ට්‍රේඩ් දාන්නන. :(:(:(

    ලොකු උන් ලොකු කන් පෙන්න ගනින් වෙන මගුලකට ගිහින් මෙතන ඉන්නේ පොඩිඋන් .

    උබ පටන් ගත්ත වැඩේ දිගටම කරපන් බන්.. අවුලක් ගන්න එපා..
    100ක් හොද කියද්දි නරකක් කියන්නත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා..
    ඒවට සැලෙන්න එපා.
    :)
     
    • Like
    Reactions: rm1980

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0

    සහෝ මම උබේ ප්‍රශ්නේ මග ඇරියේ ලොකු හේතුවක් නිසා,. මේක ටිකක් ලොකුවට කියල දෙන්න ඕන සින් එකක් , ලිවරේජ් එක වැඩි උනා කියල බය වෙන්න දෙයක් නෑ කැපිටල් එකට ගැලපෙන්න ලොට් සයිස් තෝරා ගන්නවා නම්.ඉතින් උබ ලොකු ලොට් සයිස් දාන්නේ නැතුව ඇති නේ පොඩි මුදලක් තියන් ,එහෙම නම් ලිවරේජ් එක අව්ලක් නෑ. බය වෙන්න දෙයක් නෑ. demo එකෙන් තව වෙන ක්‍රම උත්සහා කරලා බලපං එකම ක්‍රමේ කරන්නේ නැතුව.නැත්නම් හැමදාම ලොස් රිකවරි කර කර ඉන්න වෙන්නේ..සදුදා ඉදන් ලොකුවට හෙල්ප් එකක් දෙන්නම්..!!
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උබ පටන් ගත්ත වැඩේ දිගටම කරපන් බන්.. අවුලක් ගන්න එපා..
    100ක් හොද කියද්දි නරකක් කියන්නත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා..
    ඒවට සැලෙන්න එපා.
    :)
    එකනම් සහතික ඇත්ත. :):):):):):):):):)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    උබ පටන් ගත්ත වැඩේ දිගටම කරපන් බන්.. අවුලක් ගන්න එපා..
    100ක් හොද කියද්දි නරකක් කියන්නත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා..
    ඒවට සැලෙන්න එපා.
    :)

    ඔව් බන් එහෙම උනාම තමයි කම්මැලි කමක් නැතුව වඩේ කරන්න පුළුවන් වෙන්නේ,. ඒත් මුන් කරන රැගිලි වලින් අනිත් අයට බාදාව .එකයි එපා වෙන්නේ.පිරිසිදුවට,පිළිවෙලට තිබ්බ නූල කෑවා ..
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mama thread eka danui dakke. mechchara elakiri awa. thawa forex thread ekak thibba. mama eke hitiye. mama hithuwa e thread ekai me bump wenne kiyala.
    meka dakkama ithin comments ekak noda yannath ba wage oi. :) :) :)

    dan mehemai bn. forex kiyanne nikan kalaawak wage. mata nan ehemai penne. anika meke market eka yanne ratawak. forex trade karanna eka eka methods thiynawa. strategy anan manan. kohoma unath forex wala me rataawa adura gaththata passe trade karanna lesi. mekata hariyatama krame thama price action mama dakina widihata. :yes::yes::yes:

    me thread eka daapu saho nan mama hithanne trade karanne indicator system ekakata. aulak na. forex kiyanne kalawakne bn. eka ratawak. personally mage widiha nan price action. market eka predict karanna godak lesi. anith eka mama dakina widihata nan indicators walata hama welawema market predict karanna amarui bn. :no: :no:

    api eka hama welawema system ekakata bara dnne nathuwa ekath ekka manual analysis ekakuth kala nan wade thawath confirm wei. anith eka bn higher time frame ekakata yanna kiyalai mama kiyanne. h4, h6, h8 wage. mt4 wala nan h6, h8 naha. mt5 wala, c trader platform wala thiyanawa :yes:

    h4 and h8 price action walata maru. mama nan godak welawata h8 use karanawa. aduma oyaala mulin patan gannawa nan h1 wath use karanna. tika kalayak karagena yankota therei me time frame kochchara hodada kiyala. :nerd:

    thawa mama dakka stop loss kathawakuth kiyala thiynawa. stop loss ekak nathuwa trade karana eka risk mchan. habai noda kalath aulak na. mokada yana rataawakata trade karnawa nan eka danagena market eka kohomath target ekata yanawa. stop loss ekak danakotath dana widihak thiynawa. kamathi kamathi than wala dammahama godak welawata market eka stop loss eka gaawata awilla aye market eka yanawa take profit target ekath pahu karagena. price action waladi me hama dema igenagnna puluwan.

    price action wala thiyana wasiya thama onama pair ekakata meka karnna puluwan. mama nan pairs 12kta wada use karnawa. profit wadi karaganna puluwan.

    kohoma unath indicator system ekakata anuwa hari price action walin hari moka unath aulak na. me okkoma trade karanne e rataawa anuwa. e rataawa aduragaththa nan echcharai. :yes::yes::yes::yes:

    සිරා කතාව,.. indicator පස්සෙම ගියොත් ඉතින් දවසක හබක් තමයි,.මම indicator ගන්නේ දල අවබෝදෙකට විතරයි.. ඉතුරවා ඉතින් මොලෙන් කරන ඇනලයිසිස් තමයි,,,!!!

    උබේ ඔය ප්‍රෝෆෙෂනල් දැනුම අනිත් අයටත් පොඩ්ඩක් කියල දියන් ,විශේෂයෙන් ප්‍රයිස් ඇක්ෂන් ගැන....! වැදගත් වේවි.මට තනියම මේ හැමදේම එකින් එක කියල දෙන්න අමාරුයි බන්..,:):)
     
    • Like
    Reactions: naleen rox

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    අඩේ මේ දැන් දැක්කේ,මගේ කොටු දෙක තිබ්බ එක තුන වෙලා..!!

    මේ වඩේ නිසා වෙන්න ඇති,මම මේ වඩේ කරන්නේ රෙප් ,එනම් මනම් බලා පොරොත්තුවෙන් නෙවෙයි, ඒත් ගොඩක් හැපී...! රෙප් දීපු කපපු හැමෝටම ප්‍රොෆිට් වැඩි වැඩියෙන් ලැබේවා....!!
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ ස්ටොප් ලොස් සින් එක නේද තවම යන්නේ,... යකෝ මම මේකේ මුලින් ම කියල තියෙනවා ,ස්ටොප් ලොස් මම පාවිච්චි නොකරට අනිත් උන්ට පාවිච්චි කරන්න කියල.එක මුලින් ම කියලයි පටන් ගත්තේ,

    රෙප් කියන්නේ ඉලක්කන් ටිකක් විතරයි බන්...! උබ ගණන් ගන්න එපා උබේ මතේ තමයි මාත් ඉන්නේ,.. තර්ක කරන්න කොන්ද පැන නැති උන් තමයි ඔහොම කරන්නේ...!

    මේ නූල මම පටන් ගත්තේ උබලට ගහ මරා ගන්න නෙවෙයි,මේක හෙල්ප් ත්‍රෙඩ් එකක් ,මේකේ වෙන්න පුළුවන් දැනුම හුවමාරු කර ගන්න එක විතරයි,අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ,ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඒත් ඔය වගේ කැත වැඩ නැතුව.

    මම මිට අවුරුද්දකට කලින් උබලට උදව් කරන්න හැදුවම ගොඩක් උන් කරේ උදව් ගන්න එක පැත්තක තියලා මම එක්ක ගේම ඉල්ලලා උන් ලොකු පොරවල් කියල පෙන්නන්න.මෙතන පොර ටෝල්ක් වැඩක් නෑ කාටවත්.දැනුමයි ඕන.ඒක එපා කරා වගේ මේකත් එපා කරන්න ලැස්ති වෙන්න නම් එපා... :(:( :no::no: මොකද මේකේ අවන්කෙන්ම උදව් බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා.

    මම කිව්වා වගේ පොර වෙන්න ඕන නම් රියල් ඕන නෑ demo එකක් හදල ලොස් නැතුව ප්‍රොෆිට් අරන් පෙන්නපන් මොන මගුලක් හරි කරලා. ඊට පස්සේ ඒ ක්‍රමේ මේකේ ඉන්න නොදන්නා උන්ට කියල දීල උන් ට දෙයක් කරපල්ලා

    මම මේක පටන් ගත්තේ කහනවට නෙවෙයි,ලාබ ලබාගන්නත් නෙවෙයි.උබලට උදව්වක් කරලා උබල ගොඩ යනව දැකල සතුටු වෙලා හිත පොඩ්ඩක් පිරිසුදු කර ගන්න,.. සතුටු සිතින් මට ට්‍රේඩ් දාන්නන. :(:(:(

    ලොකු උන් ලොකු කන් පෙන්න ගනින් වෙන මගුලකට ගිහින් මෙතන ඉන්නේ පොඩිඋන් .

    උඹ මේ කරන දේන් එක් කෙනෙක් හරි වැඩක් ගනිය් මචං වැඩේ අතර මග නවත්තන්නේ නැතිව කරන් යමු .මමත් දැනට පටන් ගන්න හිතාගෙන නෙට් එකේ තියෙන පාඩම් හොයාගෙන තේරුම් ගන්න උත්සහ කරන ගමන් ඉන්නේ. ඒ ඔක්කොම කරන්න මුල් උනේ උඹ මේ වැඩේ පිළිවෙලට දිගටම කරන් යය් කියල හිතල .
     
    • Like
    Reactions: XibitZ

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    එළ, ඔහොමම යමු. මමත් බලගෙන ඉන්නෙ පටන් ගන්න. ගොඩක් ලොකු වැඩක් උඹ කරන්නෙ. thanx. ජයවේවා. +10
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මාත් FOREX වලට අලුත් මචන්. හැබැයි දිගටම ඉගෙන ගෙන ගොඩ යන්න බලනවා. උඹ පට්ට dial ekak. RESPECT to you Bro.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේ ස්ටොප් ලොස් සින් එක නේද තවම යන්නේ,... යකෝ මම මේකේ මුලින් ම කියල තියෙනවා ,ස්ටොප් ලොස් මම පාවිච්චි නොකරට අනිත් උන්ට පාවිච්චි කරන්න කියල.එක මුලින් ම කියලයි පටන් ගත්තේ,

    රෙප් කියන්නේ ඉලක්කන් ටිකක් විතරයි බන්...! උබ ගණන් ගන්න එපා උබේ මතේ තමයි මාත් ඉන්නේ,.. තර්ක කරන්න කොන්ද පැන නැති උන් තමයි ඔහොම කරන්නේ...!

    මේ නූල මම පටන් ගත්තේ උබලට ගහ මරා ගන්න නෙවෙයි,මේක හෙල්ප් ත්‍රෙඩ් එකක් ,මේකේ වෙන්න පුළුවන් දැනුම හුවමාරු කර ගන්න එක විතරයි,අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ,ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඒත් ඔය වගේ කැත වැඩ නැතුව.

    මම මිට අවුරුද්දකට කලින් උබලට උදව් කරන්න හැදුවම ගොඩක් උන් කරේ උදව් ගන්න එක පැත්තක තියලා මම එක්ක ගේම ඉල්ලලා උන් ලොකු පොරවල් කියල පෙන්නන්න.මෙතන පොර ටෝල්ක් වැඩක් නෑ කාටවත්.දැනුමයි ඕන.ඒක එපා කරා වගේ මේකත් එපා කරන්න ලැස්ති වෙන්න නම් එපා... :(:( :no::no: මොකද මේකේ අවන්කෙන්ම උදව් බලාපොරොත්තු වෙන කොටසක් ඉන්නවා.

    මම කිව්වා වගේ පොර වෙන්න ඕන නම් රියල් ඕන නෑ demo එකක් හදල ලොස් නැතුව ප්‍රොෆිට් අරන් පෙන්නපන් මොන මගුලක් හරි කරලා. ඊට පස්සේ ඒ ක්‍රමේ මේකේ ඉන්න නොදන්නා උන්ට කියල දීල උන් ට දෙයක් කරපල්ලා

    මම මේක පටන් ගත්තේ කහනවට නෙවෙයි,ලාබ ලබාගන්නත් නෙවෙයි.උබලට උදව්වක් කරලා උබල ගොඩ යනව දැකල සතුටු වෙලා හිත පොඩ්ඩක් පිරිසුදු කර ගන්න,.. සතුටු සිතින් මට ට්‍රේඩ් දාන්නන. :(:(:(

    ලොකු උන් ලොකු කන් පෙන්න ගනින් වෙන මගුලකට ගිහින් මෙතන ඉන්නේ පොඩිඋන් .

    uba digatama wadey continue karpan machan
    mama wage forex noobs lata anivarayen udau wei , anith so called experts lath mey thread eken deyak ekathu karagani.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    හුටා එක ගැන කියන්න අමතක උනා නේ..!!

    ලිවරේජ් එක 1:200 අවුලක් නෑ... මම නම් 1:400 තමයි demo එකේ කරන්නේ..
    මොකද මගේ රියල් එකෙත් ඒ ගානමයි..

    demo එක රියල් එකට සමානව කරන්න බලපං. 1:400 අඩුත් නෑ වැඩිත් නෑ .. මීඩියම් .!!

    මචං මම කෙලින්ම MT4 platform එකෙන් demo එක හැදුවේ. broker කෙනෙක් නෑ. ඒකෙ 1:100 තියෙන්නේ මම එක නිසා 1:100ම දැම්ම. :)
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    Mcnla meke real account ekata salli danne kohomada,,broker kenek inna eka aniwaryada

    broker kenek nathuwa trade karann baha. salli danna puluwan neteller, skirll wage online account ekakin. oya mulin forex theory tika igenaganna. ita passe puluwan brokerla hoyala salli dana hati igenaganna :) :) :)