forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
සහොල ටික සමාව දෙත්වා එන්න පරක්කු උනාට,. හැකර් වී මේ දවස් වල ෆර්ස්ට් ලව් එක පටන් ගන්න ගමන් ඉන්නේ,අද හා හා පුරා කියලා නම්බර් එක දුන්නේ:love::love::love::love::love::love::love::love:, තාම රිප්ලයි නෑ..එක ගැන හිතලම මේක අමතක උනා..,:(:(:lol: :no:

ඉතින් අද ගොඩක් කියල දෙන්න විදියකුත් නෑ. ඔලුව පිස්සු වගේ:eek:

ඉතින් අද මම සිග්නල් එකක් විතරක් දෙන්නම්,මේ ත්‍රෙඩ් එකේ නෙවෙයි වෙන අලුත්එකක.,,,
 
Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සහොල ටික සමාව දෙත්වා එන්න පරක්කු උනාට,. හැකර් වී මේ දවස් වල ෆර්ස්ට් ලව් එක පටන් ගන්න ගමන් ඉන්නේ,අද හා හා පුරා කියලා නම්බර් එක දුන්නේ:love::love::love::love::love::love::love::love:, තාම රිප්ලයි නෑ..එක ගැන හිතලම මේක අමතක උනා..,:(:(:lol: :no:

    අනේ වාසනාවන්.. ඒක හරියත්වා කියල ප්‍රාර්ථනා කරනවා.. අපිට සිග්නල් හරි ක්ලොගාර්ඩ් හරි දෙන්නත් ලැබේවා ඒත් එක්කම..
    ඉතින් අද ගොඩක් කියල දෙන්න විදියකුත් නෑ. ඔලුව පිස්සු වගේ:eek:

    ඉතින් අද මම සිග්නල් එකක් විතරක් දෙන්නම්,මේ ත්‍රෙඩ් එකේ නෙවෙයි වෙන අලුත්එකක.,,,
    අනේ වාසනාවන්.. ඒක හරියත්වා කියල ප්‍රාර්ථනා කරනවා.. අපිට සිග්නල් හරි ක්ලොගාර්ඩ් හරි දෙන්නත් ලැබේවා ඒත් එක්කම..
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    උබ ඔය සිග්නල් දුන්න හැටිද?
    අද උබේ සිග්නල් වලින් මාර ප්‍රොෆිට් එකක් ගත්තා බන්..
    හෙට ලැම්බොගිනියක් ගේන්න ඉන්නේ :D

    ඔන්න පීප් 15ක් දුන්නා,... ට්‍රේඩ් එක දාන නොදැන එක උබේ අතේ..!!

    http://www.elakiri.com/forum/showthread.php?p=18964776#post18964776
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සහොල ටික සමාව දෙත්වා එන්න පරක්කු උනාට,. හැකර් වී මේ දවස් වල ෆර්ස්ට් ලව් එක පටන් ගන්න ගමන් ඉන්නේ,අද හා හා පුරා කියලා නම්බර් එක දුන්නේ:love::love::love::love::love::love::love::love:, තාම රිප්ලයි නෑ..එක ගැන හිතලම මේක අමතක උනා..,:(:(:lol: :no:

    ඉතින් අද ගොඩක් කියල දෙන්න විදියකුත් නෑ. ඔලුව පිස්සු වගේ:eek:

    ඉතින් අද මම සිග්නල් එකක් විතරක් දෙන්නම්,මේ ත්‍රෙඩ් එකේ නෙවෙයි වෙන අලුත්එකක.,,,
    එහෙනම් love එකටත් ජයවෙන්න කියල ප්‍රර්ථනා කරනව. :D:D:D:D:D:D:D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    සහොල ටික සමාව දෙත්වා එන්න පරක්කු උනාට,. හැකර් වී මේ දවස් වල ෆර්ස්ට් ලව් එක පටන් ගන්න ගමන් ඉන්නේ,අද හා හා පුරා කියලා නම්බර් එක දුන්නේ:love::love::love::love::love::love::love::love:, තාම රිප්ලයි නෑ..එක ගැන හිතලම මේක අමතක උනා..,:(:(:lol: :no:

    ඉතින් අද ගොඩක් කියල දෙන්න විදියකුත් නෑ. ඔලුව පිස්සු වගේ:eek:

    ඉතින් අද මම සිග්නල් එකක් විතරක් දෙන්නම්,මේ ත්‍රෙඩ් එකේ නෙවෙයි වෙන අලුත්එකක.,,,

    කෙල්ලව ලැබේවා, තව තව අපිට දෙන්න සිග්නලුත් ලැබේවා.. ;)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ෆර්ස්ට් ලව් එකට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි ...!!

    එකේ විස්තරත් අප්ඩේට් කරන්නම් කෝ ..! හරි ගියොත් උබලට ලව් සිග්නලුත් දෙන්නම්...!!:D:D:D;)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,192
    24,852
    113
    tracing Geo-location.. ... ...
    ෆර්ස්ට් ලව් එකට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි ...!!

    එකේ විස්තරත් අප්ඩේට් කරන්නම් කෝ ..! හරි ගියොත් උබලට ලව් සිග්නලුත් දෙන්නම්...!!:D:D:D;)

    first love? ube wayasa kiyada? sirawata first ekada me? :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔන්න පීප් 15ක් දුන්නා,... ට්‍රේඩ් එක දාන නොදැන එක උබේ අතේ..!!

    http://www.elakiri.com/forum/showthread.php?p=18964776#post18964776

    එල එල ඕඩර් එක දාලා තියෙන්නේ මචන්..
    11.gif
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    first love? ube wayasa kiyada? sirawata first ekada me? :D

    :yes::yes::yes::yes: ලාවට 18යි මාස 3යි :D:D:D

    ඉගෙන ගන්න කාලේ මොන මගුල් ද කියල හිතුනා ඉතින් පටන් ගත්තේ නෑ. පස්සෙන් ආපුවත් රිජෙක්ට් කරා... මම කෙල්ලෝ පස්සේ යන්නේ නෑ,...කෙල්ලෙක් නෑ කියල ගමේ ,ස්කුල් එකේ හැමෝම වගේ දන්නවා,. එක නිසා ටිකක් ඉල්ලුම වැඩි උනා...,.:lol::lol: මාත් ඉතින් කෙල්ලෝ සත පහකට ගණන් නොගෙන හිටියා,.. :eek::eek:

    අන්තිමට එක කෙල්ලෙක් ට හිත ගියා... ඒකට ගමේ ඉන්න ඔක්කොම උන් ට්‍රයි ,පොඩි අච්ච බච්චා පවා. ඒත් එයාත් මම වගේ හැම එකක් ම රිජෙක්ට් කරනවා. මට මුලින් හිත ගියේ නෑ,.බට් ෆයිනලි වඩේ ඉබේම සිද්ද උනා.... මාස ගානක් ප්ලෑන් කරලා අද නම්බර් එක දුන්න. මිට කලින් වචනයක් වත් කතා කරලා නෑ. ඒත් මාව හොදට දන්නා විදියට අද කතා කරා බන් ,නම්බර් එකත් ගත්තා අන්තිමට. කැමැත්ත අහන විදියට නෙවෙයි හැබැයි පොඩි උදව්වක් ඕන කියල නම්බර් එක දුන්නේ,.
    තාම රිප්ලයි නෑ බන්. එයාට ෆෝන් එකක් නෑ. අම්මගේ එක තමයි පාවිච්චි කරනවා කියන්නේ.ඉතින් අද ෆෝන් එක ගන්න බැරි වෙන්න ඇති අම්මගෙන්...:(:(
     
    අවුරුදු 18යි forex සිග්නලුත් දෙනවා.. :shocked:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    forex kare 16 di bn...!! igena gaththe 15 di :lol::lol::lol::lol:

    මාත් 2012දි ෆොරෙක්ස් ඉගෙන ගත්තේ. ඒ කාලෙම වැඩේ නවත්තන්නේ නැතුව කරගෙන ගියා නම් අද ගොඩ. උඹ වගේ උත්ප්‍රේරකයක් ඒ කාලේ හිටියේ නෑනේ බං.. :(
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේ අද දීපු සිග්නල් දෙක..! දෙකෙන්ම පීප් 15ක් ගානේ උබලට දුන්න ඔන්න...!
    ප්‍රොෆිට් වී ගෙන එන්නෙ දැනටම. ඉතින් මටත් අද හොදටම මහන්සියි,මම එහෙනම් දැනට කැපුනා....!
    හෙට උබලාගේ ට්‍රේඩ් හිට් උනාද සිග්නල් වැඩ කරාද කියල කියපල්ලා හොදද...!
    එය ඇසීම මගේ සතුටයි..:yes::yes:

    11993287_805080016257550_7034552257112543825_n.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    මේ අද දීපු සිග්නල් දෙක..! දෙකෙන්ම පීප් 15ක් ගානේ උබලට දුන්න ඔන්න...!
    ප්‍රොෆිට් වී ගෙන එන්නෙ දැනටම. ඉතින් මටත් අද හොදටම මහන්සියි,මම එහෙනම් දැනට කැපුනා....!
    හෙට උබලාගේ ට්‍රේඩ් හිට් උනාද සිග්නල් වැඩ කරාද කියල කියපල්ලා හොදද...!
    එය ඇසීම මගේ සතුටයි..:yes::yes:

    11993287_805080016257550_7034552257112543825_n.jpg

    usd/jpy ප්‍රොෆිට් reach කරලා ඉවරයි. එහෙනම් අනිකත් බලමු. gd ngt. :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    මේ අද දීපු සිග්නල් දෙක..! දෙකෙන්ම පීප් 15ක් ගානේ උබලට දුන්න ඔන්න...!
    ප්‍රොෆිට් වී ගෙන එන්නෙ දැනටම. ඉතින් මටත් අද හොදටම මහන්සියි,මම එහෙනම් දැනට කැපුනා....!
    හෙට උබලාගේ ට්‍රේඩ් හිට් උනාද සිග්නල් වැඩ කරාද කියල කියපල්ලා හොදද...!
    එය ඇසීම මගේ සතුටයි..:yes::yes:

    11993287_805080016257550_7034552257112543825_n.jpg

    ela ela.. palaweni 2ma hodata kara.. :):):cool: good night machan..