ela machan good post. kohomada bn site aka pc akata save kara ganne![]()
H4 eke trade karana kauru hari inawa da? Eka hodayi da?
uba real karanne nadda? real a/c eke screen shot ekak dapankoමේ අද දීපු සිග්නල් දෙක..! දෙකෙන්ම පීප් 15ක් ගානේ උබලට දුන්න ඔන්න...!
ප්රොෆිට් වී ගෙන එන්නෙ දැනටම. ඉතින් මටත් අද හොදටම මහන්සියි,මම එහෙනම් දැනට කැපුනා....!
හෙට උබලාගේ ට්රේඩ් හිට් උනාද සිග්නල් වැඩ කරාද කියල කියපල්ලා හොදද...!
එය ඇසීම මගේ සතුටයි..
![]()
ඉස්කෝලේ ගිහින්ද කොහෙද බන්![]()