Thanks මචන්.
මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.
මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.
mekata uttara denna mama kemathi ne machn..
අවුලක් නෑ මචන්මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..
instaforex අවුල් කියලා කියනවා
මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..