forex හෙල්ප් ඕන නම් කියන්න

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Thanks මචන්.
    මම ඊයේ hotforex එකට දාපු email එකට තාම reply නෑ. අනික උන් FCA regulated කියලා බොරුවක් කරන්නේ. මම FCA website එකේ check කරා උන්ව හොයාගන්න බෑ. hotforex homepage එකෙත් FCA කියලා තිබ්බට link එක click කරාම යන්නේ FSC page එකකට. මුන්ගෙන් මාරු වෙන්න ඕනි ඉක්මනට.

    මචන් TP hit වෙන්නැති වැඩේ මට ගොඩක් වෙලා තියෙනවා.. pip 1 නැත්නම් TP 1-1.6 පහුවෙලත් spread එක වැඩි හින්ද TP hit නෙවී අපහු ගිහින් SL hit වෙච්ච.

    mekata uttara denna mama kemathi ne machn..

    අවුලක් නෑ මචන් :) මම දැනට මේ brokers ලා select කරගෙන ඉන්නේ icmarkets, pepperstone, fxtm, instaforex, fxcm. මෙතන අවුල් අය ඉන්නවනම් කියන්න..

    instaforex අවුල් කියලා කියනවා
     
    • Like
    Reactions: Troop

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    මචං. කොහොමද බන් මෙහෙම market එක යනව කියල කලින් තීරණය කරන්නෙ? කොහෙන්ද බං මේ chart හොයාගන්නෙ? MT4 එකේ මෙහෙම tools නෑනෙ බන්. :baffled: :baffled:
    chart එකේ හැඩ පැත්තකින් තියපන්කො. කොහොමද බන් කලින් සතියෙම කියන්නෙ ඊළඟ සතියෙ මෙහෙම වෙනව කියල? මේ chart බලපන් :confused: :confused: මේ ගිය සතියෙ 1 වෙනිද තමා මෙහෙම වෙනව කියල කියල තියෙන්නෙ මේ ගිය සිකුරාද වෙනකන්. ඒ වගෙම වෙලානෙ බන්. 80% 85% වගේ හරිනෙ බන්. මම මේක ඉස්සුවෙ fb එකේ කොල්ලෙක් දාල තියනව දැකල. ඌ ලංකාවෙ ඕයි :confused: :confused: කොහොමද බන් මෙහෙම වෙනව කියල හරියටම දැනගන්නෙ?

    OXGHidK.png

    mB4diHQ.png

    UOy71O1.png

    qLNqZMn.png

    mxSau8l.png

    4oSXGyu.png

    8zOWcgf.png

    j7ZWteY.png

    GbrhuJ0.png

    M2VFiIO.png

    fh2kL7f.png

    5mdQsdC.png

    7pk3VyZ.png
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    මචං. කොහොමද බන් මෙහෙම market එක යනව කියල කලින් තීරණය කරන්නෙ? කොහෙන්ද බං මේ chart හොයාගන්නෙ? MT4 එකේ මෙහෙම tools නෑනෙ බන්. :baffled: :baffled:
    chart එකේ හැඩ පැත්තකින් තියපන්කො. කොහොමද බන් කලින් සතියෙම කියන්නෙ ඊළඟ සතියෙ මෙහෙම වෙනව කියල? මේ chart බලපන් :confused: :confused: මේ ගිය සතියෙ 1 වෙනිද තමා මෙහෙම වෙනව කියල කියල තියෙන්නෙ මේ ගිය සිකුරාද වෙනකන්. ඒ වගෙම වෙලානෙ බන්. 80% 85% වගේ හරිනෙ බන්. මම මේක ඉස්සුවෙ fb එකේ කොල්ලෙක් දාල තියනව දැකල. ඌ ලංකාවෙ ඕයි :confused: :confused: කොහොමද බන් මෙහෙම වෙනව කියල හරියටම දැනගන්නෙ?

    Price Action ban. Chart analyse karanna igena ganin. Me forum ekata set weyan. forex-guru[dot]com
    Lankawe kollo set ekak inne. Forex gena witharai katha wenne.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මචං. කොහොමද බන් මෙහෙම market එක යනව කියල කලින් තීරණය කරන්නෙ? කොහෙන්ද බං මේ chart හොයාගන්නෙ? MT4 එකේ මෙහෙම tools නෑනෙ බන්. :baffled: :baffled:
    chart එකේ හැඩ පැත්තකින් තියපන්කො. කොහොමද බන් කලින් සතියෙම කියන්නෙ ඊළඟ සතියෙ මෙහෙම වෙනව කියල? මේ chart බලපන් :confused: :confused: මේ ගිය සතියෙ 1 වෙනිද තමා මෙහෙම වෙනව කියල කියල තියෙන්නෙ මේ ගිය සිකුරාද වෙනකන්. ඒ වගෙම වෙලානෙ බන්. 80% 85% වගේ හරිනෙ බන්. මම මේක ඉස්සුවෙ fb එකේ කොල්ලෙක් දාල තියනව දැකල. ඌ ලංකාවෙ ඕයි :confused: :confused: කොහොමද බන් මෙහෙම වෙනව කියල හරියටම දැනගන්නෙ?

    Oya support/resistance levels edala thienne ban. Oya lines mt4 eken adinna puluwan. Oya 1st eke mu assume karanawa uda thiena resistance eken chart eka herei kiyala ohoma wennath puluwan/nowennath puluwan. Owa igena ganna price action/technical analysis igena ganna.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113

    Oya support/resistance levels edala thienne ban. Oya lines mt4 eken adinna puluwan. Oya 1st eke mu assume karanawa uda thiena resistance eken chart eka herei kiyala ohoma wennath puluwan/nowennath puluwan. Owa igena ganna price action/technical analysis igena ganna.

    me nam mt4 neme mchan mama hithanne. wena mokakhari ekak. wennath puluwan novennath puluwan unata meke kiyala thiyana ewa godak harine. myata mokakhari trade karana system ekak athi. ekane sathiyakata kalin kiyanna puluwan. :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    me nam mt4 neme mchan mama hithanne. wena mokakhari ekak. wennath puluwan novennath puluwan unata meke kiyala thiyana ewa godak harine. myata mokakhari trade karana system ekak athi. ekane sathiyakata kalin kiyanna puluwan. :yes: :yes:

    use karana platform eka adaala na ban. mu price action karanne support resistance walin.. lines tika adagaththama ohoma predict karanna puluwan.. 60-85% withara winning chance ekak thiyanawa.. habai news ananmanan balannath oni.. candle patterns ganath danagena inna oni.. platform eka adaala na..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    math hotforex. eth mata ohoma aulak wela nehene :shocked:

    අනේ මන්ද. මගේ තියෙන්නේ zero spread account එකක්. . 6 pips කලින් sl hit වෙනවනම් බෑනේ බන් කරන්න.. අනික උන් ECN නෙමේ කියලා කියනවනේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පොඩ්ඩා;19249589 said:
    instaforex අවුල් කියලා කියනවා

    ඔව්. spread එකත් වැඩි වගේ..
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,823
    565
    113
    Hole
    උබල price action වලට මහන්සි වෙයල්ලා....මම වැරදියට හිතපු තැන් කියන්නේ..රොබෝ ල විස්වාස කරන්න එපා...!!price action එක්ක.. candle stick pattern ගොඩක් වැදගත්..අනිත් එක කිසිම වෙලාවක හිතන්න එපා මාකට් එක sharp කියන තැන් වලින් up වෙනවා down වෙනවා කියන එක..එකටත් පොඩි රේන්ජ් එකක් තියෙනවා..එකයි අපිට ග ස්ටොප් ලොස් දාන්න වෙන්නේ..!!!ගොඩක් කරන්සි එක්ක ට්‍රේඩ් දන්නා එපා...මම දාන්නේ euro/usd පමණයි...
    එකේ හැම time frame එකක් එක්කම සපෝට් රෙසිස්ටන් අදාල චාර්ට් හදාගන්නවා..!!!!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    hot forex , mulin mama visvasa kalath, eke horu vage inne, market eka busy velavata balanna, spread eka vadi karana vidiya. Vancha karayo vage penne.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    insta forex gana oyalage ideas monavadha ? Russian site ekak nisa, western country site valin kapillak thiyenava instaforex valata. Instaforex good broker kenekdha ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    instaforex market maker kenek.podi podi account valin trade karanna hodai market makersla..account loku veddi market makerslagen arava ganna puluvan.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබල price action වලට මහන්සි වෙයල්ලා....මම වැරදියට හිතපු තැන් කියන්නේ..රොබෝ ල විස්වාස කරන්න එපා...!!price action එක්ක.. candle stick pattern ගොඩක් වැදගත්..අනිත් එක කිසිම වෙලාවක හිතන්න එපා මාකට් එක sharp කියන තැන් වලින් up වෙනවා down වෙනවා කියන එක..එකටත් පොඩි රේන්ජ් එකක් තියෙනවා..එකයි අපිට ග ස්ටොප් ලොස් දාන්න වෙන්නේ..!!!ගොඩක් කරන්සි එක්ක ට්‍රේඩ් දන්නා එපා...මම දාන්නේ euro/usd පමණයි...
    එකේ හැම time frame එකක් එක්කම සපෝට් රෙසිස්ටන් අදාල චාර්ට් හදාගන්නවා..!!!!

    stop loss noda trade karana kena kawadavat trader kenek venne naha..

    $100 dan trade karana ayata meva adala nahe.$100 loss unat ganak nene.
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    උබල price action වලට මහන්සි වෙයල්ලා....මම වැරදියට හිතපු තැන් කියන්නේ..රොබෝ ල විස්වාස කරන්න එපා...!!price action එක්ක.. candle stick pattern ගොඩක් වැදගත්..අනිත් එක කිසිම වෙලාවක හිතන්න එපා මාකට් එක sharp කියන තැන් වලින් up වෙනවා down වෙනවා කියන එක..එකටත් පොඩි රේන්ජ් එකක් තියෙනවා..එකයි අපිට ග ස්ටොප් ලොස් දාන්න වෙන්නේ..!!!ගොඩක් කරන්සි එක්ක ට්‍රේඩ් දන්නා එපා...මම දාන්නේ euro/usd පමණයි...
    එකේ හැම time frame එකක් එක්කම සපෝට් රෙසිස්ටන් අදාල චාර්ට් හදාගන්නවා..!!!!

    mamath mulin godak currency pairs trade kale na. eth eka currency pair ekakin trade karala nan goda enna baha oyata kawath. mamath price action poddak baluwa meke kalin pages wala dala thibba tutorial links walin balala. eke thyana widhata nan onama currency pair ekakata meka karanna puluwan. balamuko thawa tikak wade karala hariytma kiyannanko.