
1. බොහෝ බ්රෝකර්ස්ලා අපකීර්තිමත්, විශ්වාස කල නොහැකි අයයි.

[FONT="]මෙම නිසාම ඔවුන් බොහෝ දෙනෙක් අප්‍රිකාවේ ඉහත දැක්වෙන කුඩා දූපතේ [‘Republic of Mauritius’] ලියාපදිංචි වී ඇත.[/FONT]
2. ඔබේ මුදල් සොරා ගැනීම සඳහා ඔවුන් විවිධ වූ උපක්‍රම භාවිතා කරයි.

මන්දගාමී ඔරලෝසු, මිළ හැසිරවීම, ආකර්ශණීය වූ මාධ්‍ය ප්‍රචාරණ මෙන්ම වැරදි මිළ පරාසයන් ඔබට ලබා දීමද මීට ඇතුලත්ය.
3. සූදුවේ නවතම මුහුණුවරක් පමණක් වීම.

4. දක්ෂ අලෙවිකරුවන්ට ඔබව ගොනාට අන්දවන්න ඉඩ දෙන්න එපා.

එහෙම ඇන්දුනොත්/ඇන්දොත් ඔබත් මී කතුරට අසු වූවෙකු වෙයි.
මචන්ල මම මේක දැම්මෙ සමහරු BO ගැන කියල තිබ්බ නිසා. මේ වගේ ඒවට අහුවෙන්න එපා. BO කියන්නෙ පෙන්නන තරම් සුන්දර දෙයක් නෙමී. නොදන්නකමට අහුවෙන එකයි දැන දැන අහුවෙන එකයි දෙකක්නෙ. එකෙක් හරි කියවල ඇත්ත තේරුම් අරන් අහු නොවුනොත් ඒ ඇති.
පිළිවෙලකට කරන්න පුලුවන් FOREX තියෙද්දි මේවට අහුවෙන්න එපා.

.