Forex Deposit funds

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113

    a certain lady dorothy parker
    FBS එකට funds Deposit කරන්න ක්‍රමයක් තියෙනවද? Skrill & NETELLER දැන් වලට දැන් ලංකාවෙන් සල්ලි දාන්න බෑ කියල කිරියෙ ත්‍රේඩ් එකක් තිබ්බ:( CardPay මේකෙ කියල තියෙන visa master card එක සම්පත් වෙබ් කාඩ් එකට සපෝට්ද? ():yes::angry::love::sorry::)
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ha salli tikata kelawaganna hadana tawat ekek.. apahu thread ekak dapan kelauna kiyala..

    pissuda yako FBS eke salli danna. un market makers la. FBS eke 50$ denawa trade karanna. eken profit aran withdraw karala IC market ekata dapan.

    මේකෙ min. deposit එක 1$ ක් පොඩි ගානක් ආසාවට වගේ invest කරා කියල අවුලක් නෑනෙ:). ඩීමෝ එකක් හදාගෙන ලෙවරේන්ජ් එක අඩුකරල ටෙස්ට් කළා දවස් දෙකෙන් රු 50 ක් විතර අම්බඋනා.:lol::P මගේ අයිඩී කාඩ් එක වෙරිපයි කරල නැ බන් ඒකනිසා වෙල්කම් බෝනස් එක හම්බුනේ නෑ තාම සබ්මිට් කරල දවස් දෙකක් වගේ:(. මේකට සල්ලිදාගන්න විදිහයි ගන්න විදිහයි ගැන පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ
     
    IC market ekahodai neda bn:D
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    මේකෙ min. deposit එක 1$ ක් පොඩි ගානක් ආසාවට වගේ invest කරා කියල අවුලක් නෑනෙ:). ඩීමෝ එකක් හදාගෙන ලෙවරේන්ජ් එක අඩුකරල ටෙස්ට් කළා දවස් දෙකෙන් රු 50 ක් විතර අම්බඋනා.:lol::P මගේ අයිඩී කාඩ් එක වෙරිපයි කරල නැ බන් ඒකනිසා වෙල්කම් බෝනස් එක හම්බුනේ නෑ තාම සබ්මිට් කරල දවස් දෙකක් වගේ:(. මේකට සල්ලිදාගන්න විදිහයි ගන්න විදිහයි ගැන පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ

    id ekata DL eka upload karapan. address proof ekakuth ekkama.dekema ekama address eka one.