Swiss Bank Account එකක් ONLINE හැදුවා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113

    ඒක ශුවර් අපේ උන් ඩ්‍රොප්ශිපිං, ebay, amazon වලට කෙලෙව්වා වගේ🤭
    😂 ඔව් ඔකේ IBAN එක බ්ලොක් කරොත් ආය වැඩක් නෑ ඉතින් බන්.

    eka nam sure. Ona un witharak hada ganin. Bank nam eka thred eke damme naththe oya hethuwa nisa thama

    Mama nam haduwa machan. 2004 idan thiyenawa kiyala thama google deiya kiyanne. Kohoma unath godak salli Hold karanna hoda nehe
    ------ Post added on Aug 9, 2023 at 1:30 PM

    කොහොම හරි PM කරලා හරි කොර්ස් කාරයෝ අහ ගන්නවා බන්.

    උන්ගෙන් බේරෙන්න බෑ, අහිංසකයෝ වගේ එන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න බලහන් ඕක ලංකාවට නතර කරෙත් නැත්තම් ලබන මාසේ වෙද්දී 🤣 dukascopy එකේ අකවුන්ට් හදන කොර්ස් වගයක් විකුනන්න තිබ්බා ෆේස්බුක් එකේ. 🤣😂

    හුkanawa. Wesa bayi puththu wedak athi ekektawath deyak Karaganda idak tiyanne na wage

    Mama ina Swiss ban....ohoma bank number hadana ba..oka boruwak....Ai ban CHF account nada´? reputed bank eka dapan UBS, La post, cred suise

    dukascopy kiyanne nam forex broker kenek Danna widiyata.

    Oya reputed bank wala accounts hadanna puluwanda Swiss resident kenek nowi?
    ------ Post added on Aug 9, 2023 at 1:59 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    හුkanawa. Wesa bayi puththu wedak athi ekektawath deyak Karaganda idak tiyanne na wage

    dukascopy kiyanne nam forex broker kenek Danna widiyata.

    Oya reputed bank wala accounts hadanna puluwanda Swiss resident kenek nowi?
    ------ Post added on Aug 9, 2023 at 1:59 PM

    😂 කොර්ස් හිගන්නුන්ගෙන් බේරෙන්න බෑ බන් එකයි. මොකක් හරි සර්විස් එකක් තියෙනවා නම් හොදම දේ පාවිච්චි කරද්දී සද්ද නැතිව පාවිච්චි කරන එක නැත්තම් බබා හුකුම් වෙනවා
     
    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    😂 කොර්ස් හිගන්නුන්ගෙන් බේරෙන්න බෑ බන් එකයි. මොකක් හරි සර්විස් එකක් තියෙනවා නම් හොදම දේ පාවිච්චි කරද්දී සද්ද නැතිව පාවිච්චි කරන එක නැත්තම් බබා හුකුම් වෙනවා
    Ube kathawa aththa. Mama Kiriye oka damme aththatama wadak kara ganna un meke inna nisayi.

    Yes their forex account Min deposit USD 1,000
    ------ Post added on Aug 9, 2023 at 2:07 PM
     
    • Like
    Reactions: shenat and lapaman

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Swiss Bank Account එකක් ONLINE හැදුවා

    මෙහෙමයි google එකේ රවුමක් ගහද්දි තම මේක දැක්කේ.කිරියේ පොරකුත් ඕක ගෙන කොහෙ හරි කියලා තිබුනා.

    දවස් තුනෙන් වැඩේ කර ගන්න පුලුවන් උනා. 100% Digital 100% online

    වාසි
    1. Multi currency එකවුන්ට් එකක් ලැබෙන්නෙ. USD EURO SGD etc
    2. Zero Balance උනත් open කරන්න පුලුවන්.
    3. Deposit method bank transfer, skrill, Neteller, Cards, Crypto
    4. Instant Currency conversion at a good rate
    5. US Stocks Buy කරන්න පුලුවන්
    6. Same Swiss bank accounts අතර fund transfer free & instant
    7. Buy & Sell Crypto at the same place.
    8. Can Send money to any country via bank transfer තමන්ගේම ගිනුමක් විය යුතු නැත
    9. Master Card Physical or Virtual
    10. forex trading

    අවාසි
    1. Full digital නිසා අපි දැකලවත් නැති එකක් නේද
    2. කියන විදිහට රටවල් තුනක විතරයි Swiss HK Latvia branches තියෙන්නේ
    3. Video Consultation එකට පොඩි කට්ටක් කන්න ඕනා
    4. Deposit Limit USD 5000 මේක නම් වැඩි කර ගන්න පුලුවන්

    මොකද Bank Name කිව්වේ නැත්තේ? ඕනම කරන කෙනා විතරක් දැන ගත්තාම ඇති නිසා.

    ඕනම කරන කෙනෙක් ඉන්නව නම් කියන්න. විස්තර දෙන්නම්.
    macn bank details ewanna.
    reason > US stock market
     
    • Like
    Reactions: Fxmariner

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    😂 ඔව් ඔකේ IBAN එක බ්ලොක් කරොත් ආය වැඩක් නෑ ඉතින් බන්.

    කොහොම හරි PM කරලා හරි කොර්ස් කාරයෝ අහ ගන්නවා බන්.

    උන්ගෙන් බේරෙන්න බෑ, අහිංසකයෝ වගේ එන්නේ.
    Mama Skrill & Crypto walin deposit kale. Thawa tika dawasakin mage SG bank ekata withdrawal ekak dala balanna ona wade sure da kiyala. IBAN block kaloth ayeth Skrill walinma adinawa eliyata

    macn bank details ewanna.
    reason > US stock market
    Parisamin podiyata karapan
    ------ Post added on Aug 9, 2023 at 2:10 PM
     
    • Love
    Reactions: casc_rokz

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Ube kathawa aththa. Mama Kiriye oka damme aththatama wadak kara ganna un meke inna nisayi.

    Yes their forex account Min deposit USD 1,000
    ------ Post added on Aug 9, 2023 at 2:07 PM

    උබ ඇත්තටම ඕකෙන් වැඩක් කරනවා නේ බන්. ඒ උනාට ඔය එක එක ජලතර කරන උන් ගේම් දිලා IBAN එක බ්ලොක් කර ගන්නවා. එතකොට ඔය බෑන්ක් අකවුන්ට් නම්බර් එක උනත් වැඩක්‌ නෑ බන්.

    තව ඔය වගේ සර්විස් ගොඩක් තියෙනවා බෑන්ක් අකවුන්ට් දෙන.
     
    • Like
    Reactions: Fxmariner

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    😂 කොර්ස් හිගන්නුන්ගෙන් බේරෙන්න බෑ බන් එකයි. මොකක් හරි සර්විස් එකක් තියෙනවා නම් හොදම දේ පාවිච්චි කරද්දී සද්ද නැතිව පාවිච්චි කරන එක නැත්තම් බබා හුකුම් වෙනවා

    ඔව්
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Ducascopy? It is an online bank owned by a couple (Andre and Veronika Duka) based in Geneva. Don't keep money there for too long unless you have clear documentary evidence of your sources of deposited money. Also, they have monthly deposit limits. They will ask for all kinds of docs to remove limits. I also had an account a long time ago and canceled it because of these issues. A better option would be to have a US-based digital bank like Mercury (still not a regular bank but at least accounts are FDIC-insured up to $5M).