forex help

Mad Jack

Member
Mar 23, 2017
127
11
0
තූත්තුකුඩි
:rofl::rofl:
මචන්ලා,forex වල වැඩි Lavarage 1 ක් දාන 1න් අපිට අවාසියක් වෙනවද ?
පොඩ්ඩක් විස්තර කියන්නකෝ
 
Last edited:

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    :rofl::rofl:
    මචන්ලා,forex වල වැඩි Lavarage 1 ක් දාන 1න් අපිට අවාසියක් වෙනවද ?
    පොඩ්ඩක් විස්තර කියන්නකෝ

    swap eka tikak lokuwata wadina eka thamaa ithin podi awlakata thiyenne..
    eeka awlk naa bn podi lot size walinne trade karanne..
    scalpin karanwanm koomath swap wadinne naa.,

    ee arenna wena awlk nm naa machn..
    uba ganna kalin ubage broker ge spread balala idahn.,,,,:)
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    වැඩි Lavarage



    ..Lavarage එක වැඩි වෙන තරමට හොදයි එතකොට මාර්කට් එකේ ගොඩක් වෙලා රැදිලා ඉන්න පුළුවන්..
     

    Mad Jack

    Member
    Mar 23, 2017
    127
    11
    0
    තූත්තුකුඩි
    වැඩි Lavarage



    ..Lavarage එක වැඩි වෙන තරමට හොදයි එතකොට මාර්කට් එකේ ගොඩක් වෙලා රැදිලා ඉන්න පුළුවන්..

    අවාසියක් විදියට නෙමේ කියන්නේ රිස්ක් එක වැඩි වෙනවා

    Thanks mchn...:)