ඇයි බන් වස කාලාම බලන්න ඕනද මැරෙනවද බලන්න,


කියල වැඩක් නෑ අපේ ඉන්න ගොන් හැත්ත ගැන ... මගෙ අකවුන්ට් එකෙත් සැලකිය යුතු ගානක් තියෙනවා මේක ගන්න ක්‍රමයකුත් දැන් හොයාගන්න ඕනෙ ... මම දන්න තරමින් ලංකාවෙ බැංකුත් ෆොරෙක්ස් ට්‍රේඩින් කරනවා .. උන්ට හොඳයි .. අපි කීයක් හරි හම්බ කලොත් තමයි මුන්ට පශ්චාත් භාගයෙ අමාරු හැදෙන්නෙ ...![]()

ආන්න බිස්නස්..බන්ටු;15420141 said:mage address dala verify karala dennam. 50%k diyan![]()


ඇයි නැවැත්තුවෙ, ලොස්ට් උනාද? උබ පොඩි වැඩියි බන්, මේකට.. etoro for beginners,ඇයි බන් වස කාලාම බලන්න ඕනද මැරෙනවද බලන්න,
මම කලින් ෆොරෙක්ස් කලේ ඊටොරෝ එකේ, පස්සෙ ඒක නැවැත්තුව,![]()
ඇයි නැවැත්තුවෙ, ලොස්ට් උනාද? උබ පොඩි වැඩියි බන්, මේකට.. etoro for beginners,
massive server delays,
located in Cyprus i think..
Total Crap...

paya 24 ma pakkali service ne ban. hodata gewanawalu pitipassata.බන්ටු;15420191 said:gu kana ballanta mona sallida ban![]()

ඔව් බන්, උන්ගෙ මල කරදරේ මට ටෙලිෆෝන් කරලා අහනව අද කීයක් දානවද හෙට කීයක් දානවද? අනන් මනන් දාහක් කේස්ඇයි නැවැත්තුවෙ, ලොස්ට් උනාද? උබ පොඩි වැඩියි බන්, මේකට.. etoro for beginners,
massive server delays,
located in Cyprus i think..
Total Crap...

හපොයි !!! වැටුන නේද ලිදේ..බන්ටු;15420270 said:calls walata answr karanna terenne na English walin. ekai main prob eka![]()



හපොයි !!! වැටුන නේද ලිදේ..![]()
