මෙහෙමයි මචන්, ඩොලර් 50ක් දාලා ෆොරෙක්ස් ලාබ ගන්න බැ.. එ කියන්නෙ margin එක අඩුයිනෙ බන්.. එක ලග drop උනොත් ආයේ recover වීමක් නැ. නමුත් ඩොලර් 1000ක් විතර තියනවනම් අනිවා දවසට ඩොලර් 5-10ක් ගොඩ දාගත්තැකි basic knowledge තියන එකෙකුට උනත්.. 0.5 ට වඩ 0.01 micro trades තමා මුලින් කරන්න පටන් ගන්න ඔනා..mekane ban seen eka forex karana unge 95% loss wenawa.ithin lanawe salli wena rata walata yanawata kamati na central bank eka.
mama na kawadawath forex walin profit aran na 50$ wiathara loss una . passe wade atha arala damma.
මෙහෙමයි මචන්, ඩොලර් 50ක් දාලා ෆොරෙක්ස් ලාබ ගන්න බැ.. එ කියන්නෙ margin එක අඩුයිනෙ බන්.. එක ලග drop උනොත් ආයේ recover වීමක් නැ. නමුත් ඩොලර් 1000ක් විතර තියනවනම් අනිවා දවසට ඩොලර් 5-10ක් ගොඩ දාගත්තැකි basic knowledge තියන එකෙකුට උනත්.. 0.5 ට වඩ 0.01 micro trades තමා මුලින් කරන්න පටන් ගන්න ඔනා..

අපේ රටේ වැඩේ ඔකනේ බන්, චුට්ටක් දැනගත්තම කරන්නෙ පලවේනිම වැඩේ ක්ලාස් එකක් දා ගන්න එක.. ෆොරෙක්ස් එහෙම උගන්නන්න බැ, ෆොරෙක්ස් කියන්නෙ මෙ තත්පරේ තියන දේ ඊලග තත්පරෙ වෙනස්.. ඒ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙකුට හැර ෆොරෙක්ස් උගන්නන බැ පොතක් බලලා.. ගොඩක් උන් ඩොලර් 5-10 දාලා කෙලවගන්නවා.. ඊට පස්සෙ ෆොරෙක්ස් scam එකක් කියලා බෙරිහන් දෙනවා.. ගිය සතියෙ ෆොන්ටෙරා කේස් එක නිසා මට සැහෙන පඩු උනා. ඒ හැටි ෆොරෙක්ස් කියන්නෙ සල්ලිම නෙමෙයි, ගන්වතුර සුලි සුලන්, කුනාටු යුද්ද, මේ ඔක්කොම බලපානවා trade එකකට.. ඒ දේවල් කලින් predict කරන්න බැනේ.. manage කරගන්න එකතමා කරන්න වෙන්නෙ..
dannenna laba ganna aya karanne 10k accounts walin... habai me forex class karala wana karapu hora gurala naththam adatath CB eken awulak na...![]()

උබ හිතුවද මමත් උබ වගේ කියලා.. ponzi scheme promote කරන්න එපා පොන්z.උඹ forex දනවනම් ඊලඟට යන්න තියෙන ස්ටෙප් එක HYIP![]()
ෆොන්ස් Hyip සයිට්ස් ඉන්වෙස්ට් කරන්නෙ Forex වල දන්නෙ නැත්නම් ඉගෙනගනින්උබ හිතුවද මමත් උබ වගේ කියලා.. ponzi scheme promote කරන්න එපා පොන්z.

ඔව්.. ඔව්.. සක්විතියත් කලේ.. මම නම් දන්නෙ නැ. මොකටද බොරු කියන්නෙ.. වැඩි ලාබ අපිට එපා.. මේ එන ගාන ඇති කාලා ඇදලා ඉන්න.ෆොන්ස් Hyip සයිට්ස් ඉන්වෙස්ට් කරන්නෙ Forex වල දන්නෙ නැත්නම් ඉගෙනගනින්![]()
සක්විතිය කොහෙද බන් hyip කලේ. මමනම් එහෙම අහලා නෑ. වැඩි අවධානම වැඩි ලාභය.ඔව්.. ඔව්.. සක්විතියත් කලේ.. මම නම් දන්නෙ නැ. මොකටද බොරු කියන්නෙ.. වැඩි ලාබ අපිට එපා.. මේ එන ගාන ඇති කාලා ඇදලා ඉන්න.

අපෝ මතක් කරන්න එපා ඕකුන්ව, ගුරාලා සේරම ෆීල්ඩ් කාලා දානව
dannenna laba ganna aya karanne 10k accounts walin... habai me forex class karala wana karapu hora gurala naththam adatath CB eken awulak na...![]()

මට එච්චර මොලේ නැ අයුබොවන්ඩ.. මේ ඇති.සක්විතිය කොහෙද බන් hyip කලේ. මමනම් එහෙම අහලා නෑ. වැඩි අවධානම වැඩි ලාභය.
![]()
forex වලට වැඩිය මොලකාරයෙක් වෙන්න ඕන hyip පාවිච්චි කරන්න![]()
ඔක්කොම කැපෙන්නෙ සීයට දහයට අඩුවෙන්,![]()
nope.

බන්ටු;15420141 said:mage address dala verify karala dennam. 50%k diyan![]()

ඒත් පාඩු නෑ බන් ... pissuda කලු සල්ලි සුදුවෙන්න ක්‍රමයක් කිව්වෙ, මම දන්න අයත් පාවිච්චි කරනව, මොන දේ වුනත් මේව හොර ගුරාලගෙන් පරිස්සම් කරගන්න ඕන.එහෙමද ...
හුට්ටප්පරයයි ... උඹ තාම ටෙස්ට් කරල නැති දෙයක් ගැනද උඹ කිව්වෙ ... උඹ මාව මහඋළු ගෙදරට යවන්නද හැදුවෙ ...![]()

එහෙමද ...
හුට්ටප්පරයයි ... උඹ තාම ටෙස්ට් කරල නැති දෙයක් ගැනද උඹ කිව්වෙ ... උඹ මාව මහඋළු ගෙදරට යවන්නද හැදුවෙ ...![]()

Told you.. swimming lessons from a post graduate.මට එච්චර මොලේ නැ අයුබොවන්ඩ.. මේ ඇති.
White Collar ජොබ්ස් කරලා හරියන්නෙ නැ, ඇගපත මහන්සි වෙන වැඩකුත් කරපල්ලා