mokakda use kale kalin?
Ay $200k danna hithuve?
FBS eke karanne machan mekai ban 200 usd ekapara damme na ban tika tika thun parakata withara damme. anika ban 10 usd wage podiganakin patanganna eka hena risky ban. adumagane 50 usd wagewath one wade bayanathuwa patanganna ekai

මාත් වැඩේ පටන් ගන්නයි ඉන්නෙ. roboforex වල රෙග් වෙලා $15 ත් ගත්තා. ඒත් වැඩේ හරියට ම දන්නෙ නැතුව පටන් ගන්න බෑනෙ. මේක දිගටම කරන්න. ගොඩක් ස්තුතියි කට්ටියටම! 

) kohoma hari hoda wadak karanna kannestiya set weewa kiyala pathanawa