Forex - MT5 use කරන කට්ටිය පොඩ්ඩක් කියනවද MT5 වල මොනවහරි අඩුපාඩු තියනවද කියල මම තාම MT4 use කරන්නේ MT5 වලට move වෙන්න බැලුවේ... cTrader නුත් කට්ටිය හොදා කියනවා...