Forex - MT5

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Forex - MT5 use කරන කට්ටිය පොඩ්ඩක් කියනවද MT5 වල මොනවහරි අඩුපාඩු තියනවද කියල මම තාම MT4 use කරන්නේ MT5 වලට move වෙන්න බැලුවේ...

    cTrader නුත් කට්ටිය හොදා කියනවා...
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Forex - MT5 use කරන කට්ටිය පොඩ්ඩක් කියනවද MT5 වල මොනවහරි අඩුපාඩු තියනවද කියල මම තාම MT4 use කරන්නේ MT5 වලට move වෙන්න බැලුවේ...

    cTrader නුත් කට්ටිය හොදා කියනවා...

    ctrader වල මචන් බැ ඔයාට history එකට ගිහින් එක point එකක අනිත් time frame වලට යන්න. එහෙම යනකොට ආයෙත් අන්තිම දවසට එනවා. මටනම් එක මහා කරදරයක්. MT5 හොදයි mt4 ට වඩා. history data download කර කර ඉන්න ඕනේ නැ mt4 වගේ. ඉක්මනට drilldown කරනන පුළුවන්. ඔය කිව්වට මම තවම use කරන්නෙත් MT4 තමයි :D
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Forex - MT5 use කරන කට්ටිය පොඩ්ඩක් කියනවද MT5 වල මොනවහරි අඩුපාඩු තියනවද කියල මම තාම MT4 use කරන්නේ MT5 වලට move වෙන්න බැලුවේ...

    cTrader නුත් කට්ටිය හොදා කියනවා...

    Any special reason for going to MT5? It is not really an improved version of MT4. In reality, it was aimed at a different market.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    Forex - MT5 use කරන කට්ටිය පොඩ්ඩක් කියනවද MT5 වල මොනවහරි අඩුපාඩු තියනවද කියල මම තාම MT4 use කරන්නේ MT5 වලට move වෙන්න බැලුවේ...

    cTrader නුත් කට්ටිය හොදා කියනවා...

    MT5 එකට වඩා MT4 තමයි ‌හොද බන්