Forex News වලට Trade කරන කවුරුත් ඉන්නවද මේ වගේ.?

myfxearn

Member
Dec 8, 2016
63
6
0
අද දවසට Forex ඉවරයි. හෙටත් ලොකුවට News මුකුත් නැහැ.
කවුරු හරි දන්නවද කොහොමද මම දාන Trade එක තව කෙනෙක්ගේ Forex Account එකේ Copy වෙන්නේ කියලා හරියට Copy Trader වගේ.

මගේ ලග තියෙනවා
Copy Trader එකක් එකේ මගේ Computer එකට විතරක් පුළුවන් එකක්. මට ඔනේ මම දාන Trader එක අනිත් අයගේ Forex Account ඒ කියන්නේ වෙන රටවල අයගේ වලටත් වැටෙන විදිහේ එකක්.

දන්න කෙනෙක් ඉන්නවද? මේක ඔයාලටත් වටිනවා.
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
ඔන්න මම හොයා ගත්තා කොහොමද කියලා මගේ Trade ඔයාලගේ Account එකේ copy වෙන්නේ කියලා.

මේ තියෙන්නේ මගේ එකවුන්ට් එක.
https://www.mql5.com/en/signals/251028

මෙතන ක්ලික් කරන්න එතකොට බලාගන්න පුළුවන් කොහොමද කොපි කරන්නේ කියලා
https://www.mql5.com/en/articles/523
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
new_one.png

මේ සතියේ හොද news නැහැ එක නිසා මම මේ සතියේ Demo එකේ copy trading system එකක් test කරනවා.ගිය සතියේ සිකුරාදායින් පස්සේ තාම trade කරේ නැහැ.
 
Hotforex hodai. 0 spread eka hodai mama karanneth eka. eka dawasin withdraw denawa skrill ekata. oya open karanawanam kiyanna mage ref dennam awlak natnam witharak
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
ඔන්න මම හොයා ගත්තා කොහොමද කියලා මගේ Trade ඔයාලගේ Account එකේ copy වෙන්නේ කියලා.

මේ තියෙන්නේ මගේ එකවුන්ට් එක.
https://www.mql5.com/en/signals/251028

මෙතන ක්ලික් කරන්න එතකොට බලාගන්න පුළුවන් කොහොමද කොපි කරන්නේ කියලා
https://www.mql5.com/en/articles/523
 
myfxearn

Member
Dec 8, 2016
63
6
0
https://www.hotforex.com/?refid=15070
methanin yanna account type walata ethana thiyenawa 0Spred kiyala account ekak.
eke open karanna new account ekak.
godak currency walata spread naha commission vitharai
Ex: EUR/USD = 0.1 0 commission 0.08, GBP/USD = 0.1 0 commission 0.08
anith ewath ehema thamai.
mulinma demo ekak karala balanna Zero Spread account ekaka ethakota therei.