උබ රිප්ලයි නොකරපු නිසා මම දැම්මේ නැ. උබමොනවද 3.30 කරන්න ඉන්නේ? බයි කරන්නද? නැත්තම් නිවුස් එක අනුවද?සොරි මචං මම දැනුයි දැක්කේ.
මට හරියටම 3.00 ට News එක ආවේ buy කරන්න කියලා පොඩි profit එකකින් ගන්න.
3.30 ට EUR/USD NEWS එක.
ඔකේ බන්. උබ රියල් එකේ දාන්නෙත් මේ ලොට් සයිස් එකෙන්ද? ඒකේ ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරද?මම Real Account එකේ දාලා තමයි මේකෙත් දාන්නේ. ඉතින් ටිකක් Buzzy News time එකට Trade කරන වේලාවට.
ඔව්. ටිකක් ලොකුවට කරනවා. මේ දවස්වල ලොස්ට් හිටගෙන..මචං senal7 මම ඔයාව දැකලා තියෙනවා. ඔයා Forex ලොකු Account කරන කෙනෙක් නේද?




උබ අපරාදේ වේලාසන ක්ලොස් කලේ. උබේ TP එකටම ආවා GBP එක.මචං senal7 මම ඔයාව දැකලා තියෙනවා. ඔයා Forex ලොකු Account කරන කෙනෙක් නේද?
ඉතින් එකේ ඉන්වෙස්ටර් පාස්වර්ඩ් එක දාපන්කො ඉවරනේ..මම රියල් එක පටන් ගත්තේ ගිය සිකුරාදා. මම රියල් එකේ 0.1 දාන්නේ ලොට් සයිස් එක.
පොඩි ගාණක් බොහොම අමාරුවෙන් ඉන්වෙස්ට් කරා.
මගේ රියල් එකේ හොයන් එක ලේසියි. මම මේකේ Dimo එකේ $5 ක් හොයනකොට රියල් එකේ $11 ක් විතර හෙයාලා එකම වෙලාවට'
දන්නේ නැති නිසා අහන්නේ bump කියන්නේ මොකක්ද?
කවුරු හරි පැහැදිලි කරල දෙන්න.