ෆොරෙක්ස් සිග්නල් ඇප්.
https://play.google.com/store/apps/details?id=app.ceylon.ceylonfx.mobile
මේක තාම ALPHA VERSION එකක තියෙන එකක් ඒක නිසා ටෙස්ටින්ග් පර්පස් වලට විතරක් දැනට පාවිච්චි කරන්න. කිසිම විදියකට ඇත්ත මුදල් යොදවන්න එපා. ඇප් එක දාගෙන ඉන්න අයට පස්සෙ ලයිව් යන්න පුළුවන් උනාම අප්ඩෙට් එකක් එවන්නන් විස්තරත් එක්කම.
ඉදිරියට ලබාදෙන පහසුකම්
ලයිව් සිග්නල් ( EUR/USD,USD/JPY,GBP/USD,AUD/USD,USD/CAD,USD/CHF,NZD/USD )
ලයිව් සිග්නල් වල සියලුම විස්තර, ( TP,SP)
සම්පූර්ණ විස්තර සටහනක් කොහොමද ඒ ඒ සිග්නල් ජෙනර්ටේ උනේ කියන එක.
portfolio මැනේජ්මට්.
තම මොනව හරි ඕනි නන් කියන්න වැදගත් වෙනව කියල හිතෙන.
වෙබ් එකකුත් ලගදිම එනව.
Technical Details.
මේකෙ සිග්නල් ජෙනරෙට් වෙන්නෙ AI System එකකින්. ඒකට දැනට භාවිතා කරල තියෙන්නෙ Genetic Algorithm, Bayesian Optimization සහ Multi Agent Technology එක.
Machine Learning,Deep Learning භාවිතා කරල නෑ තාම.
මේක අපි ඩිවලොප් කරන Multi Agent Framework එකක ටෙස්ටින් වලට සහ යූස් කේස් එකක් විදියට හදපු solution එකක්.
මේ ටෙක්නොලොජි එකෙන් ඕනිම ප්‍රශ්නයකට (Complex Problem) විසදුමක් හොයාගන්න පුළුවන්. නමුත් මොකක් හරි හේතුවකට ඒක මේ වෙනකොට එච්චර පොපියුලර් නෑ. එකක් කෝඩින් වලට තියෙන අමාරුව.
මේ ලින්ක් එක කියවල බලන්නකො වෙලාවක් තියෙනව නන්.
https://hackernoon.com/why-coding-multi-agent-systems-is-hard-2064e93e29bb
ඔන්න ඔය කාරණාව නිසා තමා මේකට අපි මේ ෆෙරෙම්වර්ක් එක ඩිවලොප් කරල බලන්න හිතුවෙ.
අපේ මූලිකම අරමුණ තමා ඔපන් සොර්ස් ෆ්‍රෙම්වර්ක් එකක් රිලීස් කරන එක මල්ටි ඒජන්ට් ප්‍රොබ්ලම් සොල්වින්ග් වලට. මේක තාම ටෙස්ටින්ග් තත්වයේ තියෙන්නෙ ඒක නිසා මේ ඇප් එකත් 100% ස්ටේබල් නෑ.
අපිට මේකෙ තියෙන අඩුපාඩු අදුරගෙන තව මොනවද එන්න ඕනි දේවල් කියන එක ගැන අදහසක් ගන්න තමා මේ නූල ඕපන් කරන්නෙ.
බම්ප් එකක් දාල පොඩි සහයෝගයක් දෙන්න.
AI ගැන දැනගන්න.
AI - Artificial Intelligence කියන්නෙ කෘතිම බුද්ධියද?

Last edited:
mama danan