forex signal service with telegram

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    20992722_1951904998154790_1903383634492077719_n.png
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මේක තව ටිකක් පහලින් සෙල් කලොත් හොද නැද්ද?

    thaama hariyatama confirmation ekak ganna ba bun matanam. pothe hatiyata short yanna oone eth ane manda
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
    මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙන:) කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
    උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.
    :)
    මොකක්ද බන් ඒ ත්රෙඩ් එක දාපන්කෝ?
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මේකේ ගොඩක් සිනිය උන් ඉන්නවා හොදට ට්රේඩ් කරන. අලුතින් එන උන් $100 න් ජිවිතේ පටන් ගන්න යන්නේ. හැංගිලා ඉන්නැතිව පොඩි සපෝට් එකක් දියල්ලකෝ උන්ට හොද කැපිටල් එකක්වත් හදාගන්න.
    මාත් ගේම ගහන්නේ මේකේ එකෙක්ගේ ත්රෙඩ් එකකින් ඉගෙනගෙන:) කීය හෙව්වත් මං ඌට පින්දෙනවා මාර්ගේ කියල දුන්නට.
    උබලටත් සප් එකක් දුන්න කියලා වරදින් නෑ.
    :)

    Linda ayye, me thread eka mokakda kiyala kiyala Dennako. Apitath deyak igena ganna​
     
    Last edited: