Forex social trading කියන්නේ මොකද්ද? මචන්ල දන්න කට්ටිය කියන්නකො forex වල තියන social trading එක ගැන. ඒක කරන්නෙ කොහොමද? වෙන්නෙ මොකද්ද වගේ දේවල් :baffled: