Forex Trading කළොත් නඩු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    ඒ අනුව මෑත කාලයේ දී ඇතැම් පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ අනුව මෙවැනි මුදල් අහිමිවීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලබන බවත්, එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එලකිරි රිපෝටර් හිච්චියේ.

    දැං එතකොට ලංකාව ආපස්සට යනවද?

    අලුත් දේවල් කිසිම දෙයක් කරන්න බෑනෙ . :baffled:

    wadi kal elakiri job eka karanna wena ekak nati wey ban

    hihchata samu dila guest kenek wage awilla ubalage athal balala yanna wenne issarahata...

    :(:(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    wadi kal elakiri job eka karanna wena ekak nati wey ban

    hihchata samu dila guest kenek wage awilla ubalage athal balala yanna wenne issarahata...

    :(:(

    අනේ අපිව දාලා යන්න එපා.

    අපිත් එක්ක ඉන්න .

    ඔයා හොඳ යාළුවෙක්.

    ඔයා වගේ යාළුවෙක් නැතුව අපි එලකිරියෙ මොනවා කරන්න ද?

    යන්න එපා අපිත් එක්ක දිගටම ඉන්න.

    හිච්චි නැන්දටත් එකවුන්ට් එකක් හදලා දෙන්න .

    දෙන්නම ඇවිල්ලා අපිව බලාගෙන දිගටම ඉන්න.:P:P
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අනේ අපිව දාලා යන්න එපා.

    අපිත් එක්ක ඉන්න .

    ඔයා හොඳ යාළුවෙක්.

    ඔයා වගේ යාළුවෙක් නැතුව අපි එලකිරියෙ මොනවා කරන්න ද?

    යන්න එපා අපිත් එක්ක දිගටම ඉන්න.

    හිච්චි නැන්දටත් එකවුන්ට් එකක් හදලා දෙන්න .

    දෙන්නම ඇවිල්ලා අපිව බලාගෙන දිගටම ඉන්න.:P:P

    mu aye awe nattan muwa hoyagena magula kadanna thama plan karan inne :baffled:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ අපිව දාලා යන්න එපා.

    අපිත් එක්ක ඉන්න .

    ඔයා හොඳ යාළුවෙක්.

    ඔයා වගේ යාළුවෙක් නැතුව අපි එලකිරියෙ මොනවා කරන්න ද?

    යන්න එපා අපිත් එක්ක දිගටම ඉන්න.

    හිච්චි නැන්දටත් එකවුන්ට් එකක් හදලා දෙන්න .

    දෙන්නම ඇවිල්ලා අපිව බලාගෙන දිගටම ඉන්න.:P:P

    mu aye awe nattan muwa hoyagena magula kadanna thama plan karan inne :baffled:

    log history ekaka/ lap ekaka phone ekaka pc ekaka kohe hari tibila acc eka mage kiyala dana gattot , a magulath habak wenne ban...
    :(:(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    mu aye awe nattan muwa hoyagena magula kadanna thama plan karan inne :baffled:

    හා :P:P
    එතකොට මේකට නෑවිත් ඉන්න හේතුවක් නෑනෙ :rofl:

    log history ekaka/ lap ekaka phone ekaka pc ekaka kohe hari tibila acc eka mage kiyala dana gattot , a magulath habak wenne ban...
    :(:(

    බොරු කීමෙන් ජින්ගියක් දැමීමට ඇති අවස්ථාවද අහිමිවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

    පූල් Org සමාජ සත්කාරයකි .
     
    Kevin_levin99

    Junior member
  • Dec 14, 2017
    68
    10
    18
    හරියට කරන එකා කොහොමත් පත්තරේ දාන්නෙ නෑ,ශේප් එකේ කරනව,එහෙම උන්ට නඩු දාන්න බෑ,උන වැඩේ ටිකක් විතර හොදයි,මොකද ඒකත් විකුනන් කන්න ගියා ගොන් ප#යො ටික,දැන් ඒක හරි නවත්තයිනෙ,,අපේ උන් එක රැයෙන් කෝටිපතියො වෙන්න යනවනෙ,හරියට දෙයක් ඉගෙන ගන්නෙ නැතුව හීන මානෙන් ඉදලා ලොකු ලොකු ලොට් සයිස් ඕඩර්ස් දාලා සල්ලි ටික ලොස්ට් කරගන්නව,එහෙම කරගෙනත් නිකන් ඉන්නව නෙවෙයි ,තව කම්පේලේන් කරන්නත් යනව,.
     
    Last edited: