Forgotten Hero

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මේ කතාව ලියනවද නැද්ද කියලා කීප සැරයක්ම මම කල්පනා කලා. අන්තිමට තීරණය කලා ලියන්න. මොකද මේක අදවත් ලිවුවෙ නැත්නම් ආයෙ මේ කතාව ලියන ඒකෙන් වැඩක් තියෙයිද කියන්න බැහැ. ඒ්කට හේතුව මම දැන්ම නොකියා ඉන්නම්.

    මේ ලියන්නෙ මේ පහල පින්තූරයේ ඉන්න රණවිරුවා ගැන. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ අත අල්ලාගෙන ඉන්න ඡායාරූපය අනිවාර්යෙන් ඔබ දැකලා ඇති. නමුත් ඒ් අනිත් පුද්ගලයා ගැන ඔබ මොනවාද දන්නෙ?

    1.jpg

    මීට හරියටම අවුරුදු 12ට කලින් මේ වගේ දවසක, අවුරුදු 30ක් තිස්සෙ ලංකාව භයෙන් මුසපත් කරපු ප්‍රභාකරන් කියන මිනිස් වෙස් ගත් තිරිසණා පරලොව යවන්නෙ මේ පුද්ගලයගෙ අණදීම යටතේ පැවති 681 බලසේනාව. මේ ඉන්නේ කමාන්ඩෝ බලසේනාවෙන් බිහිවුණ, පසු කාලෙක කමාන්ඩෝ බලසේනාධිපති බවට පත්වුන( ඒවකට ලුතිනන් කර්නල් ) බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ. නැතිනම් ප්‍රභාකරන්ට මරණය කැන්දපු කෙනා.

    අන්තර්ජාතික සහායෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්‍රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සටනකය. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්‍රභාකරන් සිදුවේය. සටනින් සටන ආරක්ෂකයන් අහිමි වූ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැළයේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයන් 18 දෙනෙකු සමඟය. ඔවුන් අතර ප්‍රබල නායකයන් සිටියේ නැත ප්‍රභාකරන්ගේ නියෝගය වී තිබුණේ තමන්ට වෙඩි වැදුනොත් සිරුර පුළුස්සා දමා හමුදාව අතට පත් වීම වළක්වන ලෙසය. එසේ වුවද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්වත් සිහි එළවා ගත නොහැකි තරමට ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයෝ ද වික්ෂිප්ත වී සිටියහ. ඔවුන්ගේ එකම සැලැස්ම වූයේ යළි මුලතිව් කැළයේ සැඟව යාමය.

    යුද හමුදාව මේ වනවිට සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මළසිරුරය. වළදාලා හෝ තියෙනවාද කියලා ඩෝසර් දාලා හරි පීරලා බලන්න යැයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබුණේය.මැයි 19 වැනිදා උදා වූයේ එවැනි වටපිටාවකය.

    ඒ අතරේ කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය .ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඩක් ගැන ඒ වනවිටත් හමුදා නිලධාරියෝ විමසිලිමත්වීම අරඹා සිටියහ. එම තොරතුරු ලද වහාම හමුදාව ක්‍රියාත්මක විය.

    “අත්බෝමබ සහ ගිනි අවි යොදාගනිමින් අප ප්‍රහාරය එල්ල කිරීම තීව්‍ර කළා. පුභාකරන් මෙම සටන අතරවාරයෙත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නැයි තමන් වටා සිටි කාඩර්වරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණා..” යැයි එවකට ලුතිතන් කරනල් ලලන්ත ගමගේ පවසයි.

    ඔහුගේ හිසට සහ නලලට වෙඩි වැදී තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබලෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුරු ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. එය තවත් තහවුරු කරගැනීම සඳහා එවකට ලුතිනන් කර්නල් ලලන්ත ගමගේද එම ස්ථානයට තවත් ළංවිය.

    “නන්දිකඩාල් කළපුව මැද කුඩා ‍‍‍‍‍‍‍මැස්සකුත් ප්‍රභාකරන් හදාගෙන තිබුණා. නමුත් හිසට වගේම පපුවටත් කෑලි වැදිලා තිබුණා. අත්බෝමබයක කෑල්ලක් හිසට වෙඩි වැදීමටත් පෙර වැදිලා තිබුණා කියලයි මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගෙ මළ සිරුර දැක්ක ගමන් මම අදුනාගත්තා. එක පාරටම යුරේකා යුරේකා කියලා කෑ ගැහුණා. අතේ තිබුණ ටී-56 උඩට වෙඩිල්ලක් තිව්වම, අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා..” ලලන්ත ගමගේ පවසයි. සෙබළුන් 5000 කගේ පමණ නොනවතින වෙඩි වර්ෂාවකින් යුධ භූමිය බොහෝ වේලාවක් ගිගුම් දෙන්නට වුනා. අවුරුදු 30ක් ලේ ගංඟා ගලා යවපු ගහලයාගේ අවසානය ඒලෙස සැමරෙමින් තිබුණා.

    “මම මේ පණිවුඩය කියන්න පළමුව එවකට 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ඇමතුමක් ගත්තත් ඒකට ආන්සරේ වුණේ නෑ. දෙවැනි වර ඇමතුම ආන්සර් වුණා. හොදටම ෂුවර්ද කමල් ගුණරත්න ඇසු විට ඔව් සර් ටක් ගාලා අමි කමාන්ඩර්ට කියන්න යැයි මම කමල් ගුණරත්න සර්ට කිව්වා” යැයි ලලන්ත ගමගේ සදහන් කරයි.

    පසු කලෙක කමාන්ඩෝ බලසේනාධිපති වශයෙන් පත්වීම් ලැබ දියකාවා ආදී මෙහෙයුම් අධීක්ෂණය කොට පසුව යුධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබුවා.

    අද මෙතුමා හදිසි ශල්‍යකර්මයකට මුහුණ දෙනවා. මේ රට අද යුධ බියෙන් නිදහස් වෙලා තියෙන්නේ මේ වගේ අනන්ත රණවිරුවන්ගේ කැපකිරීම නිසයි. ඔබට හිතින් හරි පුංචි ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්නම් අදවගේ දවසක මෙතුමාගේ සුවය පතලා ඒ්කත් පොඩි හරි උදවුවක් වේවි මේ වෙලාවෙ. බුදු සරණයි..

    3.jpg
    2.jpg
    4.jpg
     
    Last edited:

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    2000n පස්සේ ඉපදුන සිම්පි ටිකක් ඇවිත් යුද්ධයේ ජයග්‍රාහකයන් නොමැත පරාජිතයින් පමණි ගාගෙන හැමිනෙනකොට තමා බලන් ඉන්න බැරි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    මේ කතාව ලියනවද නැද්ද කියලා කීප සැරයක්ම මම කල්පනා කලා. අන්තිමට තීරණය කලා ලියන්න. මොකද මේක අදවත් ලිවුවෙ නැත්නම් ආයෙ මේ කතාව ලියන ඒකෙන් වැඩක් තියෙයිද කියන්න බැහැ. ඒ්කට හේතුව මම දැන්ම නොකියා ඉන්නම්.

    මේ ලියන්නෙ මේ පහල පින්තූරයේ ඉන්න රණවිරුවා ගැන. ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ අත අල්ලාගෙන ඉන්න ඡායාරූපය අනිවාර්යෙන් ඔබ දැකලා ඇති. නමුත් ඒ් අනිත් පුද්ගලයා ගැන ඔබ මොනවාද දන්නෙ?

    View attachment 125653

    මීට හරියටම අවුරුදු 12ට කලින් මේ වගේ දවසක, අවුරුදු 30ක් තිස්සෙ ලංකාව භයෙන් මුසපත් කරපු ප්‍රභාකරන් කියන මිනිස් වෙස් ගත් තිරිසණා පරලොව යවන්නෙ මේ පුද්ගලයගෙ අණදීම යටතේ පැවති 681 බලසේනාව. මේ ඉන්නේ කමාන්ඩෝ බලසේනාවෙන් බිහිවුණ, පසු කාලෙක කමාන්ඩෝ බලසේනාධිපති බවට පත්වුන( ඒවකට ලුතිනන් කර්නල් ) බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ. නැතිනම් ප්‍රභාකරන්ට මරණය කැන්දපු කෙනා.

    අන්තර්ජාතික සහායෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්‍රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සටනකය. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්‍රභාකරන් සිදුවේය. සටනින් සටන ආරක්ෂකයන් අහිමි වූ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැළයේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයන් 18 දෙනෙකු සමඟය. ඔවුන් අතර ප්‍රබල නායකයන් සිටියේ නැත ප්‍රභාකරන්ගේ නියෝගය වී තිබුණේ තමන්ට වෙඩි වැදුනොත් සිරුර පුළුස්සා දමා හමුදාව අතට පත් වීම වළක්වන ලෙසය. එසේ වුවද එම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්වත් සිහි එළවා ගත නොහැකි තරමට ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයෝ ද වික්ෂිප්ත වී සිටියහ. ඔවුන්ගේ එකම සැලැස්ම වූයේ යළි මුලතිව් කැළයේ සැඟව යාමය.

    යුද හමුදාව මේ වනවිට සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මළසිරුරය. වළදාලා හෝ තියෙනවාද කියලා ඩෝසර් දාලා හරි පීරලා බලන්න යැයි හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලැබී තිබුණේය.මැයි 19 වැනිදා උදා වූයේ එවැනි වටපිටාවකය.

    ඒ අතරේ කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය .ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අලුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඩක් ගැන ඒ වනවිටත් හමුදා නිලධාරියෝ විමසිලිමත්වීම අරඹා සිටියහ. එම තොරතුරු ලද වහාම හමුදාව ක්‍රියාත්මක විය.

    “අත්බෝමබ සහ ගිනි අවි යොදාගනිමින් අප ප්‍රහාරය එල්ල කිරීම තීව්‍ර කළා. පුභාකරන් මෙම සටන අතරවාරයෙත් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නැයි තමන් වටා සිටි කාඩර්වරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණා..” යැයි එවකට ලුතිතන් කරනල් ලලන්ත ගමගේ පවසයි.

    ඔහුගේ හිසට සහ නලලට වෙඩි වැදී තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබලෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුරු ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්හ. එය තවත් තහවුරු කරගැනීම සඳහා එවකට ලුතිනන් කර්නල් ලලන්ත ගමගේද එම ස්ථානයට තවත් ළංවිය.

    “නන්දිකඩාල් කළපුව මැද කුඩා ‍‍‍‍‍‍‍මැස්සකුත් ප්‍රභාකරන් හදාගෙන තිබුණා. නමුත් හිසට වගේම පපුවටත් කෑලි වැදිලා තිබුණා. අත්බෝමබයක කෑල්ලක් හිසට වෙඩි වැදීමටත් පෙර වැදිලා තිබුණා කියලයි මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගෙ මළ සිරුර දැක්ක ගමන් මම අදුනාගත්තා. එක පාරටම යුරේකා යුරේකා කියලා කෑ ගැහුණා. අතේ තිබුණ ටී-56 උඩට වෙඩිල්ලක් තිව්වම, අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා..” ලලන්ත ගමගේ පවසයි. සෙබළුන් 5000 කගේ පමණ නොනවතින වෙඩි වර්ෂාවකින් යුධ භූමිය බොහෝ වේලාවක් ගිගුම් දෙන්නට වුනා. අවුරුදු 30ක් ලේ ගංඟා ගලා යවපු ගහලයාගේ අවසානය ඒලෙස සැමරෙමින් තිබුණා.

    “මම මේ පණිවුඩය කියන්න පළමුව එවකට 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ඇමතුමක් ගත්තත් ඒකට ආන්සරේ වුණේ නෑ. දෙවැනි වර ඇමතුම ආන්සර් වුණා. හොදටම ෂුවර්ද කමල් ගුණරත්න ඇසු විට ඔව් සර් ටක් ගාලා අමි කමාන්ඩර්ට කියන්න යැයි මම කමල් ගුණරත්න සර්ට කිව්වා” යැයි ලලන්ත ගමගේ සදහන් කරයි.

    පසු කලෙක කමාන්ඩෝ බලසේනාධිපති වශයෙන් පත්වීම් ලැබ දියකාවා ආදී මෙහෙයුම් අධීක්ෂණය කොට පසුව යුධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබුවා.

    අද මෙතුමා හදිසි ශල්‍යකර්මයකට මුහුණ දෙනවා. මේ රට අද යුධ බියෙන් නිදහස් වෙලා තියෙන්නේ මේ වගේ අනන්ත රණවිරුවන්ගේ කැපකිරීම නිසයි. ඔබට හිතින් හරි පුංචි ප්‍රාර්ථනයක් කරන්න පුළුවන්නම් අදවගේ දවසක මෙතුමාගේ සුවය පතලා ඒ්කත් පොඩි හරි උදවුවක් වේවි මේ වෙලාවෙ. බුදු සරණයි..

    View attachment 125654View attachment 125655View attachment 125656
    දවසක් ජගත් ඩයස් මාරම කතාවක් කිව්වා. මට ඕනානම් තිබ්බා මිඩියා ලංකරගන්න..නමුත් එකෙන් වෙන්නේ කොල්ලො ටික අසරණ වෙන එක ටාගට් ටගට් එකක් වෙන එක කියලා.

    ශවේන්ද්‍ර ඒ කාලේත් මිඩියා පස්සෙමයි ප්‍රතිරුපය හදාගන්න. දන්නො දනිති.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    දවසක් ජගත් ඩයස් මාරම කතාවක් කිව්වා. මට ඕනානම් තිබ්බා මිඩියා ලංකරගන්න..නමුත් එකෙන් වෙන්නේ කොල්ලො ටික අසරණ වෙන එක ටාගට් ටගට් එකක් වෙන එක කියලා.

    ශවේන්ද්‍ර ඒ කාලේත් මිඩියා පස්සෙමයි ප්‍රතිරුපය හදාගන්න. දන්නො දනිති.
    මේ කතාව නම් හරියට හරි. (y)

    2000n පස්සේ ඉපදුන සිම්පි ටිකක් ඇවිත් යුද්ධයේ ජයග්‍රාහකයන් නොමැත පරාජිතයින් පමණි ගාගෙන හැමිනෙනකොට තමා බලන් ඉන්න බැරි
    සංසාරෙ හැටි තමයි මචං, ඔහොම කියන කී දෙනෙක් පහුගිය ආත්මෙ කොටි ‌බෝම්බ වලින් කෑලි වෙලා මැරිච්ච ඒවුන් වෙන්න ඇතිද..
    ------ Post added on May 18, 2021 at 4:29 PM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    නැතිනම් ප්‍රභාකරන්ට මරණය කැන්දපු කෙනා.
    බ්‍රිගේඩිය ලලන්ත ගමගේ කියන්නේ වීරයෙක් එතන තර්කයක් නෑ. හබැයි මෙහෙම කිව්වහම පොඩි පරහක් තියෙනවා. මොකද අවසන් හරියේ දි ප්‍රභාකරන් කොටුවෙලා හිටිය ප්‍රදේශයට පහර දෙන්නේ 4 වෙනි විජයබාහු රෙජිමන්ට් එක.
    ඒකට අණ දෙන්නේ බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ.
    4 වෙනි විජයබාහු රෙජිමන්ට් එක තිබුණේ බ්‍රිගේඩිය ලලන්ත ගමගේ 681 වෙනි බල සේනාංකය යටතේ.
    681 වෙනි බල සේනාංකය තිබුනේ 8 වෙනි කාර්‍ය සාධක බලකාය යටතේ.
    මේජර් ජනරාල් විජිත රවිප්‍රිය තමයි 8 වෙනි කාර්‍ය සාධක බලකායට අණ දුන්නේ.
    8 වෙනි කාර්‍ය සාධක බලකාය අයත් වුණේ ජෙන‍‍රාල් කමල් ගුණරත්න අණ දුන්න 53 වෙනි සේනාංකයට.

    බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ 👇👇

    Brigadier-Aluvihare-RWP-RSP-ndu-psc.jpg

    බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ අණ දුන්න 4 වෙනි විජයබාහු රෙජිමන්ට් එකෙන් ප්‍රභාකරන් මැරුණු බව දැන්නුවාට පස්සේ බ්‍රිගේඩිය ලලන්ත ගමගේ ගිහින් ඒක පරික්ෂා කර බලන්නේ.

    ලිපියෙ කොටසක් පළ නොකර සම්පූර්ණ ලිපියම පළකරා නම් ඔය ගැටළුව ඇති නොවෙන්න තිබ්බා. 👇👇

    ප්‍රභාකරන්ගේ අවසන් පැය 24

    1.jpg

    ඔය මැද් ඉන්නේ හමුදා නිලධාරියවත් ගොඩක් අය දන්නේ නෑ. මේජර් ජෙනරාල් සුදත් පෙරේරා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    බ්‍රිගේඩිය ලලන්ත ගමගේ කියන්නේ වීරයෙක් එතන තර්කයක් නෑ. හබැයි මෙහෙම කිව්වහම පොඩි පරහක් තියෙනවා. මොකද අවසන් හරියේ දි ප්‍රභාකරන් කොටුවෙලා හිටිය ප්‍රදේශයට පහර දෙන්නේ 4 වෙනි විජයබාහු රෙජිමන්ට් එක.
    ඒකට අණ දෙන්නේ බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ.
    4 වෙනි විජයබාහු රෙජිමන්ට් එක තිබුණේ බ්‍රිගේඩිය ලලන්ත ගමගේ 681 වෙනි බල සේනාංකය යටතේ.
    681 වෙනි බල සේනාංකය තිබුනේ 8 වෙනි කාර්‍ය සාධක බලකාය යටතේ.
    මේජර් ජනරාල් විජිත රවිප්‍රිය තමයි 8 වෙනි කාර්‍ය සාධක බලකායට අණ දුන්නේ.
    8 වෙනි කාර්‍ය සාධක බලකාය අයත් වුණේ ජෙන‍‍රාල් කමල් ගුණරත්න අණ දුන්න 53 වෙනි සේනාංකයට.

    බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ 👇👇

    View attachment 125688

    බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ අණ දුන්න 4 වෙනි විජයබාහු රෙජිමන්ට් එකෙන් ප්‍රභාකරන් මැරුණු බව දැන්නුවාට පස්සේ බ්‍රිගේඩිය ලලන්ත ගමගේ ගිහින් ඒක පරික්ෂා කර බලන්නේ.

    ලිපියෙ කොටසක් පළ නොකර සම්පූර්ණ ලිපියම පළකරා නම් ඔය ගැටළුව ඇති නොවෙන්න තිබ්බා. 👇👇

    ප්‍රභාකරන්ගේ අවසන් පැය 24

    View attachment 125690

    ඔය මැද් ඉන්නේ හමුදා නිලධාරියවත් ගොඩක් අය දන්නේ නෑ. මේජර් ජෙනරාල් සුදත් පෙරේරා.
    ඔය අවසන් දවස් ටිකේ කතාව කියවන්න හොද ලිපිනැද්ද? කමල්ගේ පොතේ මිනිහා පොර වෙලා. අනිත් පොත් වලත් එහෙමමමයි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    බ්‍රිගේඩිය ලලන්ත ගමගේ කියන්නේ වීරයෙක් එතන තර්කයක් නෑ. හබැයි මෙහෙම කිව්වහම පොඩි පරහක් තියෙනවා. මොකද අවසන් හරියේ දි ප්‍රභාකරන් කොටුවෙලා හිටිය ප්‍රදේශයට පහර දෙන්නේ 4 වෙනි විජයබාහු රෙජිමන්ට් එක.
    ඒකට අණ දෙන්නේ බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ.
    4 වෙනි විජයබාහු රෙජිමන්ට් එක තිබුණේ බ්‍රිගේඩිය ලලන්ත ගමගේ 681 වෙනි බල සේනාංකය යටතේ.
    681 වෙනි බල සේනාංකය තිබුනේ 8 වෙනි කාර්‍ය සාධක බලකාය යටතේ.
    මේජර් ජනරාල් විජිත රවිප්‍රිය තමයි 8 වෙනි කාර්‍ය සාධක බලකායට අණ දුන්නේ.
    8 වෙනි කාර්‍ය සාධක බලකාය අයත් වුණේ ජෙන‍‍රාල් කමල් ගුණරත්න අණ දුන්න 53 වෙනි සේනාංකයට.

    බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ 👇👇

    View attachment 125688

    බ්‍රිගේඩිය රෝහිත අළුවිහාරෙ අණ දුන්න 4 වෙනි විජයබාහු රෙජිමන්ට් එකෙන් ප්‍රභාකරන් මැරුණු බව දැන්නුවාට පස්සේ බ්‍රිගේඩිය ලලන්ත ගමගේ ගිහින් ඒක පරික්ෂා කර බලන්නේ.

    ලිපියෙ කොටසක් පළ නොකර සම්පූර්ණ ලිපියම පළකරා නම් ඔය ගැටළුව ඇති නොවෙන්න තිබ්බා. 👇👇

    ප්‍රභාකරන්ගේ අවසන් පැය 24

    View attachment 125690

    ඔය මැද් ඉන්නේ හමුදා නිලධාරියවත් ගොඩක් අය දන්නේ නෑ. මේජර් ජෙනරාල් සුදත් පෙරේරා.

    Machan, Brig. Lalantha is in ICU at the moment and he battles with seirous medical issues, i personally wanted to pray for him and suddenly came to mind that the day is 18th of May, so felt to create a thread tribute his service.

    Also Brig. Lalantha has told me earlier about what happened on that day and how they planned to capture prabha, and many of the stories were not published on any book or news paper. Also I heard a portion of the story because as once Gen. Kamal said, If there were any secrets, they may bury with our corpses and not to be shared ever. So the credit should go to every soldier who battled through the end and we owe them our lives for that,