FORTIGATE NSE4 6.0 DUMP

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා NSE4 6.0 DUMP ඔනී.. :rolleyes::rolleyes::rolleyes: Exam කරපු උන් ඉන්නවාද ? Experience එක කොහොමද..
    Exam Collection 1ke බඩු පෙන්නවා. ඒ වුනාට ෂුවර් නෑ. :angry::angry:
    :eek::eek:
    premium එකක් කරන use කරන අය ඉන්නවා නම් confirm කරපල්ලකෝ ලොකු උදව්වක්. :oo::oo:
    Exam collection වගේ වෙන download කරන්න පුලුවන් සයිට් එකක් තියන්වා නම් කියපල්ලා :rolleyes::rolleyes:
    බම්ප් කරපල්ලා:P:P.. සලකනු ලැබේ. :P:P