Forum categories අලුත් වියයුතු ආකාරය?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මිනිස්සුන්ගේ දැන් තියන උවමනා එපාකම් අනුව forum එකේ categories දැන් වෙනස්විය යුතු කාලය ඇවිත්.
    ඒවගේම category ප්‍රමාණය අඩු කරල thread දාන කෙනාට වගේම බලන කෙනාටත් අදාල අංශය සොයා ගන්න පහසු කරන්නත්, හැම දේම elakiri talk එකේ දානවා වෙනුවට අදාළ category වලට දාල ඒවා වෙන වෙනම promote කරන්නත්, ඒ හැම එකකටම traffic ලබා දෙන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
    එනිසා ElaKiri forum එකේ තියෙන්න ඕන category list එක මොනවද කියල අදහස් දක්වන්න.

    https://elakiri.com/forums/

    උදාහරණයක් විදියට
    Emigration & Visa
    Family and relationships
    Internet Service Providers and plans
    Real estate and property development
    Foods, farming and agriculture
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    එක එකාගේ උන්ගේ youtube channel ප්‍රමෝට් කරන්න වෙනම කැටගරි එකක් හදන්න.
    තව අපි අකමැති ෆෝරම් කැටගරි Mute කරන්න පුළුවන් ඔප්ෂන් එකකුත් හදන්න පුළුවන් නම් ලොකු දෙයක්.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මිනිස්සුන්ගේ දැන් තියන උවමනා එපාකම් අනුව forum එකේ categories දැන් වෙනස්විය යුතු කාලය ඇවිත්.
    ඒවගේම category ප්‍රමාණය අඩු කරල thread දාන කෙනාට වගේම බලන කෙනාටත් අදාල අංශය සොයා ගන්න පහසු කරන්නත්, හැම දේම elakiri talk එකේ දානවා වෙනුවට අදාළ category වලට දාල ඒවා වෙන වෙනම promote කරන්නත්, ඒ හැම එකකටම traffic ලබා දෙන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
    එනිසා ElaKiri forum එකේ තියෙන්න ඕන category list එක මොනවද කියල අදහස් දක්වන්න.

    https://elakiri.com/forums/

    උදාහරණයක් විදියට
    Emigration & Visa
    Family and relationships
    Internet Service Providers and plans
    Real estate and property development
    Foods, farming and agriculture

    machan aluth accounts approve karanne nadda thaama? hethuwa mokadda?
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ලොක්කො... මොනව නැතත් දේශපාලනේට වෙනම කැටගරි එකක් දාන්න.. නැත්තං මේකෙ ඉන්න හැම පාටකම පක්ෂ වලට කඩේ යන උන්ගෙන් වැදගත් ත්‍රෙඩ් සවුත්තු වෙනව.. පුළුවන් නම් ස්කවියටත් සබ් කැටගරි එකක් හරි දාන්න ;-)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    :sorry: GTRZ.. If you want to really reduce the categories you could easily do.... In the order of majority interest.....
    1. Leaks - Old & New
    2. Politics
    3. Tech
    4 Any Other
    :P