Forum categories අලුත් වියයුතු ආකාරය?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පොලිටික්ස්
    ලිංගික ගැටළු
    සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි

    ඇඩ් පැත්තෙන් ප්‍රොපර්ටි
    එ වගෙම ෆ්‍රීලාන්ස් සෙක්ෂන් එකක් හදන්න
    එකෙන් ෆ්‍රීලාන්ස් කරන අයට (ග්‍රැෆික් ,ප්‍රොග්‍රැමින්,වෙබ් ඩිවලොප්මන්ට්,ඊ මනි වගෙ )
    ජොබ් හොයාගන්නත් ජොබ් දෙන්නත් පුළුවන්


    අහ් ජොබ් හොයන උන්ට ජොබ් එකක් හොයාගන්න සහ ජොබ් දෙන්න
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    Machan following are some of my suggestions based on my observation of the nature of the posts.

    News
    Jobs
    Funny
    Political
    Education
    Knowledge
    Auto
    E-money
    Computers & Mobiles
    Technology
    Health
    History
    Overseas
    Urgent matters
    Housing and construction
    Girls
    Videos
    Games

    Traveling
    Gossip
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Machan following are some of my suggestions based on my observation of the nature of the posts.

    News
    Jobs
    Funny
    Political
    Education
    Knowledge
    Auto
    E-money
    Computers & Mobiles
    Technology
    Health
    History
    Overseas
    Urgent matters

    Housing and construction
    Girls
    Videos

    Games
    Traveling

    Gossip
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    සිංහල ටයිප් කරන විදයක් Intigrate කරන්න බැරිද . ගූගල් used කරන්නේ පුදුම වදයක් එක
     
    • Like
    Reactions: praveenKF

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සිංහල ටයිප් කරන විදයක් Intigrate කරන්න බැරිද . ගූගල් used කරන්නේ පුදුම වදයක් එක

    Google inputtools Chrome extension eka daganin. on off karanan short cut key ekak thamnta ona vidiyta set karaganin. patta lesi
     
    • Like
    Reactions: hasanthav

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලීක් සහ ලින්ක් වලට වෙනම එකක්. එතකොට කට්ටියට නම ගැහුවම ඉක්මනට ලින්ක් හොයාගන්න පුලුවන් :rolleyes:
     
    • Like
    Reactions: Mandalorian

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Politics, NSFW වෙන් කරන්න පුළුවන් නම් හොඳයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුංචි පුංචි මාතෘකා වලටත් කැටගරි දාල කැටගරි හැටහුටහමාරක් තියෙනවට වඩා සරල කැටගරි දහයක් විතර තියෙන එක හොඳයි මමනං කියන්නෙ. දැන් තියෙන විදිහට ත්‍රෙඩ් එකක් දාන්න ගියාම පිස්සු හැදෙනව ඉතිං අනේ ඕව තෝර තෝර ඉන්න බෑ කියල එළකිරි ටෝක් එකේම දාල නිකන් ඉන්නව කට්ටිය.