බුක්මාක් කරල තියාගන්න පුලුවන් මචෝ.@GTRZ අපිට personalized view එකක් save කරලා තියාගන්න පුළුවන් නම් වටිනවා , ඒ කියන්නේ අපිට බලන්න ඕන categories විතරක් filter කරලා ඒක save කරන්න පුළුවන් වෙන එක . මොකද තමන්ට නොවැදගත් threads නිසා , වැදගත් ඒවා miss වෙන්න පුළුවන්.
බුක්මාක් කරල තියාගන්න පුලුවන් මචෝ.
බ්‍රවුසරේ නෙමේ එළකිරි එකව්න්ට් එකේම සේවු කරල තියාගන්න පුලුවන්

meka 9gag karannada yanne lol
BumpPolitical threads walata wenama category ekak wen karala ee threads main page ekata enne nati wenna hadanna.
Ee thrrads nisa godak watina threds hoyanna amarui.
අනුරාධයට වෙනම ෆෝරම් එකක්ම දෙන්න වෙනවාඉන්දරේට වෙනම කැටගරි එකක් දෙමු.