නරියා කන්දේ ගහල තියෙන නරියා.....

ලබන පාර හරි යන කෙනෙකුට දැනගන්න පොඩි විස්තරයක් දාන්නම්.....
ටිකට්ස් තියෙනවා
100/= (Public area)
1000/= (Grand stand)
1500/= (Paddock hill)
2500/= (Grand stand with snack + cap + more.... )
car pass එක ගන්න පුලුවන් 200/=, 500/= ගනන් වලට. එක ආසන්නයට යන්න දෙන නිසා මම 500/= එකක් ගත්තා. නැත්නම් ටිකක් දුර පයින් යන්න වෙනවා.
මේ තියෙන්නේ පාස් එකයි ටිකට් දෙකයි......

මේ තියෙන්නේ Paddock hill එක. හැබැයි වැඩි ගානක් දීලත් අවුවෙ හිටගෙන ඉන්න වෙනවා. ප්ලේයර්ස්ලා ඉන්නෙත් මේ ඒරියා එකේ නිසා තමයි ටිකට් ගනන්......

මේ තියෙන්නේ Public area එක. කුල් එකේ ගහක් යටට වෙලා ඉන්න පුලුවනි......

හැබැයි මුලු ට්‍රැක් එකම හොඳට පේන්නේ Grand stand එකට. හට් ගහල පුටු දාල තියෙන්නේ......
රේස් එකේ පින්තුර ගොඩක් තියෙනවා පූලුවන් විදියට ටික ටික දාන්නම්.
(විශේස ස්තුතිය පහසු ගෙවීමේ ක්‍රමයට හොඳ කැමරාවක් ලබාදුන් tharinda76 සොයුරාට.)

Last edited: