FPv drone හදපු අය ඉන්නවද

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    FPv drone හදපු අය ඉන්නවද

    FPV drone හදපු කට්ටිය කව්ද ඉන්නේ ?
    used-ZMR-250-Racing.jpg
     
    • Like
    Reactions: rox2030

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ZMR 250 කිට් එක දාලා හදන්න බැලුවේ එකක්
    උබේ පලවෙනි එකද ඕක ? experience තියද කලින් යවලා
    නැත්නම් පුතේ හදලා යවන්න එපා ,
    experience නැත් නම් තත්පර 20 විතර යවන්න පුළුවන් වෙයි ,
    වැටිච්ච තැනින් ඕක ගන්න සවලකුත් ගනින් :lol:
     
    • Like
    Reactions: King_cobra

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උබේ පලවෙනි එකද ඕක ? experience තියද කලින් යවලා
    නැත්නම් පුතේ හදලා යවන්න එපා ,
    experience නැත් නම් තත්පර 20 විතර යවන්න පුළුවන් වෙයි ,
    වැටිච්ච තැනින් ඕක ගන්න සවලකුත් ගනින් :lol:


    1 වෙනි එක
    ලාවට exp තියේ :nerd:
    වැටි වැටි නැගිටින්න ඕකක් හදන්න කියල බැලුවේ බන් :confused:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    1 වෙනි එක
    ලාවට exp තියේ :nerd:
    වැටි වැටි නැගිටින්න ඕකක් හදන්න කියල බැලුවේ බන් :confused:
    Buy cheap quad for USD 12 -15 and make stunts using it ,then go for this one
    dont go for this first you will burn money