F450 haduwa uda yanawa eka paara keraki keraki ,
උබේ පලවෙනි එකද ඕක ? experience තියද කලින් යවලාZMR 250 කිට් එක දාලා හදන්න බැලුවේ එකක්

උබේ පලවෙනි එකද ඕක ? experience තියද කලින් යවලා
නැත්නම් පුතේ හදලා යවන්න එපා ,
experience නැත් නම් තත්පර 20 විතර යවන්න පුළුවන් වෙයි ,
වැටිච්ච තැනින් ඕක ගන්න සවලකුත් ගනින්![]()


oka hadanna badu ganne khenda?keyak withara yanawada

oka hadanna badu ganne khenda?keyak withara yanawada
Buy cheap quad for USD 12 -15 and make stunts using it ,then go for this one1 වෙනි එක
ලාවට exp තියේ
වැටි වැටි නැගිටින්න ඕකක් හදන්න කියල බැලුවේ බන්![]()
Buy cheap quad for USD 12 -15 and make stunts using it ,then go for this one
dont go for this first you will burn money


25-30k withara, without goggles and camera
ebay,gearbest,bangdood