France visit visa මාස හයකට කලින් ???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..ෆ්‍රාන්ස් එම්බසි එකේ වෙබ් එකේ කියලා තියනවා අපි ෆ්‍රාන්ස් විසිට් වීසා එකක් ඇප්ලයි කරනවනම් short stay නම් පිටත් වෙන්න මාස හයක් ඇතුලත ඇප්ලයි කරන්න පුලුවන්..long stay නම් පිටත් වෙන්න මාස තුනකට පෙර
    (ඇතුලත) ඇප්ලයි කරන්න පුලුවන් කියලා..මම ගිය අවුරුද්දේ අප්‍රේල් යන්න වීසා ඇප්ලයි කරේ ජනවාරි..මාස තුනකට කලින්..මේ පාර බැලුවේ මාස හතරකට වගේ කලින් ඇප්ලයි කරන්න..එහෙම වෙබ් එකේ කියලා තියන නිසා මාස හතරකට කලින් ඇප්ලයි කරන එක අවුලක් නෑ නේද බන්..මාස හයකට කලින් ඉදන් පුලුවන් කියලනේ උන් කියන්නේ..මට යන්න ඕනි ලබන අවුරුද්දේ මාර්තු..දැන්ම දාපුවම ලේසී බන්..මොකද මම දෙසැම්බර් ජනවාරි මාසවල බිසී..වෙලාවක් නෑ..ඒක අවුලක් නෑ නේද..? දන්න උන් කොටාගෙන පලයල්ලා..මට මල්ටිපල් තිබ්බා ව්සිට් වීසා ඒක ඉවරයි දැන් ..අලුත් එකක් ගහගන්න ඕනි..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo
    අපි හංදියෙ කඩේට යනව වගේ රටයන සල්ලි කාර ගුපියො ඉන්නෙ මේකෙ :)
     
    • Love
    Reactions: Brandy2020

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔන්න ඕක අතහැරලා ලේසියෙන් යන්න පුළුවන් තැනක පලයන් බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පුළුවන් ඒක අවුලක් නැහැ
    ගිය පාර හම්බ උනේ Multiple Entry එකක් නෙවෙයි ද?
    France Visit Visa එක සාමාන්‍යයෙන් අවුරුදු 5 කට නේ දෙන්නේ
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පුළුවන් ඒක අවුලක් නැහැ
    ගිය පාර හම්බ උනේ Multiple Entry එකක් නෙවෙයි ද?
    France Visit Visa එක සාමාන්‍යයෙන් අවුරුදු 5 කට නේ දෙන්නේ
    පලවෙනි පාර හම්බවුනේ ඉල්ලපු දවස් ගානට මචන් ස්වීඩන් එම්බසි එකෙන් ශෙනගන් වීසා..දෙවනි පාර ඉල්ලුවේ ෆ්‍රාන්ස් දවස් දහයකට ෆ්‍රාන්ස් එම්බසි එකෙන්..ඒක මල්ටිපල් හම්බුනා මාස එක හමාරක්..ඊලගට බොහෝ විට අවුරුද්දක් හරි මාස හයක් හරි වදී බන්..අවුරුදු පහක් දෙන්නේ නෑ බන් ෆ්‍රාන්ස් විසිට්..එහෙම දෙයි ලග ලග හත් අට පාරක් ගිහින් ආවොත්..මම දැන් අවුරුදු එකහමාරක් ඇතුලත තමයි දෙපාර ගිහින් තියෙන්නේ..දෙකක් ඇතුලත තුන්වෙනි පාරත් ඉල්ලුවොත් අවුරුද්ද ගහයි මල්ටිපල් ..ඔන්න ඔහොම උන්ගේ සිස්ටම් එකක් තියනව..අර රටේ කචල් කාලේ ඉල්ලලා ගිය පාර ගිහින් ආපුවම එම්බසියට රිපෝට් කරන්න කිව්වා.ඒක සිස්ටම් දාගන්නවා කියලා.ගිහින් ඇවිල්ලා පෙනී හිටියා ගිහින්..
     
    එල කලින් ඉල්ලන්න අපේ නැන්දට අවුරදු 5 Valid දීලා තිබ්බා . මම හිතුවේ හැමෝටම දැන් දෙන්නේ අවුරුදු 5කට කියලා
     
    • Like
    Reactions: CaptainPhillips

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    සතියකට කලින් Switzerland Embassy එකෙන් visa හම්බුනා සති 3 කට NL වලට. හැබය් duration of stay තියෙන්නෙ දවස් 8යි කියලා :confused:
     
    • Like
    Reactions: CaptainPhillips