මචන්..ෆ්‍රාන්ස් එම්බසි එකේ වෙබ් එකේ කියලා තියනවා අපි ෆ්‍රාන්ස් විසිට් වීසා එකක් ඇප්ලයි කරනවනම් short stay නම් පිටත් වෙන්න මාස හයක් ඇතුලත ඇප්ලයි කරන්න පුලුවන්..long stay නම් පිටත් වෙන්න මාස තුනකට පෙර
(ඇතුලත) ඇප්ලයි කරන්න පුලුවන් කියලා..මම ගිය අවුරුද්දේ අප්‍රේල් යන්න වීසා ඇප්ලයි කරේ ජනවාරි..මාස තුනකට කලින්..මේ පාර බැලුවේ මාස හතරකට වගේ කලින් ඇප්ලයි කරන්න..එහෙම වෙබ් එකේ කියලා තියන නිසා මාස හතරකට කලින් ඇප්ලයි කරන එක අවුලක් නෑ නේද බන්..මාස හයකට කලින් ඉදන් පුලුවන් කියලනේ උන් කියන්නේ..මට යන්න ඕනි ලබන අවුරුද්දේ මාර්තු..දැන්ම දාපුවම ලේසී බන්..මොකද මම දෙසැම්බර් ජනවාරි මාසවල බිසී..වෙලාවක් නෑ..ඒක අවුලක් නෑ නේද..? දන්න උන් කොටාගෙන පලයල්ලා..මට මල්ටිපල් තිබ්බා ව්සිට් වීසා ඒක ඉවරයි දැන් ..අලුත් එකක් ගහගන්න ඕනි..