මචන්ලා අද හොරු හරි tv චැනල් එකේ මෙහෙම video එකක් දැක්කා..මුන් කියන විදිහට නොමිලේ දෙන 6 months course එක follow කරලා complete කරොත් job එකක් දෙනවා..
මේ ටික තමා video description එකේ තිබුනේ ..
මූ හොරු promote කරලා මට්ටු වෙච්ච එකෙක් නිසා මටත් මූ ගැන ලොකු විශ්වාසයක් නම් නෑ..කැමති කට්ටිය have a look
මේ ටික තමා video description එකේ තිබුනේ ..
To apply for free access to the Franklin Training platform please register here
https://franklin.training/free
Franklin Training
Web - https://franklin.training/
https://nvq.gov.lk/Insreg_Home/Insreg...
Elegant Media
Web - https://www.elegantmedia.com.au/
Facebook - https://www.facebook.com/elegantmedia...
LinkedIn - https://www.linkedin.com/company/7475...
මූ හොරු promote කරලා මට්ටු වෙච්ච එකෙක් නිසා මටත් මූ ගැන ලොකු විශ්වාසයක් නම් නෑ..කැමති කට්ටිය have a look

un anthima step ekata apuwama kiwwa visa processing da mokakda ekakata salli gewanna kiyala..