Free දෙන Public DNS Servers ලිස්ට් එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,670
    113
    38
    Free දෙන Public DNS Servers ලිස්ට් එකක්

    Google DNS , Open DNS වලට අමතරව භාවිතා කරන්න පුලුවන් ෆ්‍රී දෙන Public DNS Server ටිකක්.

    DNS කියන්නේ මොකක්ද කියලා කියලා ඉන්නම් ඉසෙල්ලා, DNS කියන්නේ Domain Name System කියන එකටයි. DNS වලින් වෙන්නේ Host Name එකක් IP address එකකට පරිවර්තනය කරලා දෙන එක.

    ඔබේ Web browser එකේ address එකක් Type කලාම ඒ Web address ට අදාළ IP address එක හොයලා දෙන්නේ මෙන්න මේ DNS වලින් කියලා තමයි විදෙස් බ්ලොග් අඩවියක සදහන් වෙලා තිබුණේ.

    Google DNS වලට වඩා Yandex DNS වල සුළු වෙනසක් තියෙනවා. උබලා දාලා බලලා වෙනස කියන්න අනිත් ඒවානම් මම දැම්මේ නැහැ.


    BdfYYZj.png


    Source - https://www.lifewire.com/free-and-public-dns-servers-2626062
    තවත් ෆ්‍රී දෙන DNS Server ඕනම් මෙන්න මේ සයිට් එකේ තියෙනවා ලෝකේ හැම රටකම ඒවා. ලංකවේ ඒවා කිහිපයක් ඇතුලත් වෙලා තියෙනවා. http://public-dns.info/


    Rep +++++
     
    Last edited: