Free නොමිලේ බඩු ගෙන්නන්න Get Item

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Free නොමිලේ බඩු ගෙන්නන්න Get Item

    FREE.png


    ඇත්තම කිවුවොත් ඉන්ටනෙට් එකෙන් නොමිලේ බඩු ගෙන්නන්න කතාව ඇහුව ගමන් ඔයාලා කියාවි බොරු දාන්නෙ නැතුව ඉදපිය කියලා. ඇත්තම කිවුවොත් බොරුවක් නෙවේ.මම බඩු ගෙන්නලා අත්හදා බලලා මේ කියන්නේ. ඔහොම කිවුවට පිළිගන්න එකක් නෑ. උබලම නිකන් උත්සාහ කරලා බලන්නකෝ බොරුද කියලා.

    අපි දැන් වැඩේ පටාන් ගමු.මුලින්ම පහළින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.



    හරී දැන් ඉතින් රෙජිස්ටර් වුණාණේ.දැන් ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට ඔයාට ක්රෙඩිට් 1000ක් ලැබිලා ඇති.ඒක ඇහුව ගමන් ඔයා අහයි මොනවද මේ ක්රෙඩිට් කියන්නෙ කියලා.හොදයි.මේ ක්රෙඩිට් මත තමා හැම දෙයක්ම රදා පවතින්නේ.මේ සයිට් එකේ පාවිච්චි වෙන මුදල් වර්ගය තමා ක්රෙඩිට්.මේ ක්රෙඩිට් එකතු කර ගත්තොත් මේ ක්රෙඩිට් වලින් ගෙවලා බඩු ගෙන්නන්න පුලුවන්.මේ ක්රෙඩිට් නොමිලේ හොයා ගන්න පුලුවන්.ඒකට ඉතින් පොඩි පොඩි වැඩ කීපයක් කරන්න ඕනි.
    හරි.මේ සයිට් එකේ බඩු ගන්න තියෙන්නේ බිඩ් කරලා.ඒ කියන්නේ වෙන්දේසි කරලා.මේ සයිට් එකේ එක එක අලෙවි කරුවෝ හෙවත් සේලර්ස් ලා ඉන්නවා.අපිටත් පුලුවන් මේ වගේ අලෙවි කරුවෙක් වෙන්න.මොකද ඒක අත්යාවශ්යයි අපේ ක්රෙඩිට් හොයන වැඩේට.



    නොමිලේ නිවැරදිව භාණ්ඩ ගෙන්න ගන්නේ කොහොමද? සෙල් කරන්නේ කොහොමද ? සහ සයිට් එකේ සියලු විස්තර සිංහලෙන් දැන කියා ගන්න පහළින් PDF එක Download කරගන්න


    Link Updated

    මේක බලලා නිකන් යන්නේ නැතුව BUMP එකක්වත් දාන්න
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    368
    83
    meke mchn uba dala tyna link eke gyoth ubata thawa credit wadi wena akai wenne ema one naha wenama meke register wemu ema hodaine neda
    www.listia.com mema gyanm shep neda :-D
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    meke mchn uba dala tyna link eke gyoth ubata thawa credit wadi wena akai wenne ema one naha wenama meke register wemu ema hodaine neda
    www.listia.com mema gyanm shep neda :-D

    irisiyaa karanna epaa ban, uba referral nathiwa sign up unaa kiyala utath wadak na, ubatath wadak na, pora meka damme hama ekaatama dana gannath ekkane, onna ohe uge link eken sign up weyan ban.