free ලැබෙන දේපල

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    eka thamai,ahanna onine neda.ewa ahuwe nattam kiyanne api eyala gana hoyanne na kiyalane neda:oo:
    ♥-Aurora-♥;7841548 said:
    Eka thama! :yes::yes::yes:

    හොයන එකනම් හොදයි තමයි. ඒත් වෙලාවකට මහ වා‍තයක් වෙනව ඔයගොල්ලො දන්නෙත් නෑ කොල්ලො ඉවසන ඉවසිල්ල:yes::yes::P
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොයන එකනම් හොදයි තමයි. ඒත් වෙලාවකට මහ වා‍තයක් වෙනව ඔයගොල්ලො දන්නෙත් නෑ කොල්ලො ඉවසන ඉවසිල්ල:yes::yes::P

    "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.."
    අහන්න දෙයක් නෑනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ම ගැහැණියක් ඇත" කියන්නෙ ඇයි කියලා!
    :yes::yes: :rofl::rofl::rofl:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    monawada ow :D

    he he name eka lassanai oyage hebei real eka nemeine:no:

    ඔව් කිව්වෙ ඔය comment එකත් එක්ක තිබුන quote එකට.

    ඔව් ඉතින් ඕක ඇත්ත නම නෙවි. මම දාගත්තු නම :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7841790 said:
    "ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.."
    අහන්න දෙයක් නෑනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ම ගැහැණියක් ඇත" කියන්නෙ ඇයි කියලා!
    :yes::yes: :rofl::rofl::rofl:

    මිනිහෙක් මහන්සි වෙලා ඌ සාර්ථක උනාම ඒකෙ ක්‍රෙඩිට් එකත් කෙල්ලට නෙ. ඒත් ඌ නැති නාස්ති උනාම ඒවට ඌම විතරයි :)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මිනිහෙක් මහන්සි වෙලා ඌ සාර්ථක උනාම ඒකෙ ක්‍රෙඩිට් එකත් කෙල්ලට නෙ. ඒත් ඌ නැති නාස්ති උනාම ඒවට ඌම විතරයි :)

    ඒ මොකෝ ඌ නැති නාස්ති වෙන්නෙ? එයාගෙ මෝඩ කම තමා!! :lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ♥-Aurora-♥;7841983 said:
    ඒ මොකෝ ඌ නැති නාස්ති වෙන්නෙ? එයාගෙ මෝඩ කම තමා!! :lol:

    එතකොට කෙල්ල ඉස්සරහින් වෙන්ට ඇති ඉන්නෙ:P
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    wow nice one bro...
    1.gif

    koheda yanne??:rolleyes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම කලිනුත් වතාවක් කතාකරල තියෙනව මේ ටොපික් එක ගැන. ඒ කියන්නෙ මේ කෙල්ලො... හ් ම්..හ්ම්..සෑහෙන ලොකු ටොපික් එකක්. දින සති ගනන් කතා කරන්න පුලුවන්. චුට්ටක් මොළේ තිබුනත් ගොඩක් කතා කරන නිසා ඒ තියෙන ඩිංගත් මොළේ නෑ වගේ තමයි පේන්නෙ.:P මේ කෙල්ලො නම් මාරයි. උන් අපෙන් එක ප්‍රශ්ණයක් අහල..ඒකට අපි දෙන උත්තරෙන් තව ප්‍රශ්ණ දාහක් හදල අපිටම කෙලින්නයි බලන්නෙ. :P:D

    අපේ එක උත්තරය,
    උන්ට පැන දාහක්ය.
    උන්ගෙ එක උත්තරය,
    විසදුම්ම දාහක්ය.
    .:P:P




    questionn.jpg










    ටික කලකට එළකිරියෙන් සමුගනිමි.
    උඹලාට ජයෙන් ජය...!




    ~#ඨාකුර්Z#~ විසිනි.


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    ela dude......ube khda yanne