Patta machan, maru
thnx mcnmewa ithin samanya dewal ne banhaha hoda hoda ubatanan mara experience tiena hadai!

kiri elaz
awwww sira kathawa machan... see u

eka thamai,ahanna onine neda.ewa ahuwe nattam kiyanne api eyala gana hoyanne na kiyalane neda![]()



eka thamai,ahanna onine neda.ewa ahuwe nattam kiyanne api eyala gana hoyanne na kiyalane neda
♥-Aurora-♥;7841548 said:Eka thama!![]()



♥-Aurora-♥;7841548 said:Eka thama!![]()


monawada ow
he he name eka lassanai oyage hebei real eka nemeine![]()

හොයන එකනම් හොදයි තමයි. ඒත් වෙලාවකට මහ වාතයක් වෙනව ඔයගොල්ලො දන්නෙත් නෑ කොල්ලො ඉවසන ඉවසිල්ල![]()




monawada ow
he he name eka lassanai oyage hebei real eka nemeine![]()

♥-Aurora-♥;7841790 said:"ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.."
අහන්න දෙයක් නෑනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ම ගැහැණියක් ඇත" කියන්නෙ ඇයි කියලා!![]()
![]()

මිනිහෙක් මහන්සි වෙලා ඌ සාර්ථක උනාම ඒකෙ ක්‍රෙඩිට් එකත් කෙල්ලට නෙ. ඒත් ඌ නැති නාස්ති උනාම ඒවට ඌම විතරයි![]()

♥-Aurora-♥;7841983 said:ඒ මොකෝ ඌ නැති නාස්ති වෙන්නෙ? එයාගෙ මෝඩ කම තමා!!![]()

umbata nam kawi kamath labila thiyanawa watina dhepalak hatiyata. ela.

wow nice one bro...![]()
koheda yanne??![]()

මේ ළගක තමයි ඉන්නෙ. හිටපු ගමන් එනව

මම කලිනුත් වතාවක් කතාකරල තියෙනව මේ ටොපික් එක ගැන. ඒ කියන්නෙ මේ කෙල්ලො... හ් ම්..හ්ම්..සෑහෙන ලොකු ටොපික් එකක්. දින සති ගනන් කතා කරන්න පුලුවන්. චුට්ටක් මොළේ තිබුනත් ගොඩක් කතා කරන නිසා ඒ තියෙන ඩිංගත් මොළේ නෑ වගේ තමයි පේන්නෙ.මේ කෙල්ලො නම් මාරයි. උන් අපෙන් එක ප්‍රශ්ණයක් අහල..ඒකට අපි දෙන උත්තරෙන් තව ප්‍රශ්ණ දාහක් හදල අපිටම කෙලින්නයි බලන්නෙ.
අපේ එක උත්තරය,
උන්ට පැන දාහක්ය.
උන්ගෙ එක උත්තරය,
විසදුම්ම දාහක්ය..
![]()
ටික කලකට එළකිරියෙන් සමුගනිමි.
උඹලාට ජයෙන් ජය...!
~#ඨාකුර්Z#~ විසිනි.













































