FREE 5$ earn කරන්න අවස්තාවක්

funybux

Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    FREE 5$ earn කරන්න අවස්තාවක්

    මේ කියන්න යන්නෙ අලුතින් එන crypto exchange ඒකක් ගැන, කලින් මේක ත්‍රේඩ් එකක් දාල තියෙනවන්ම් sorry වෙන්න ඔනේ.

    FQWlmwJ.png

    WCX කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදා launch වෙන crypto එකක්.මෙයාල signup bonus එක විදියට 50wcx = 5$ දෙනවා,නිකන් දෙන එක අරන් තියා ගන්න තියෙන්නෙ, කැමතිනම් තවත් එකතු කරගන්න පුලුවන්.මෙක ඉස්සරහට නැගල ගියොත් ඉතින් අපිට වාසි තාම

    images

    මෙයාලගේ Target එක තමයි අවම fee එකක් අය කරන ක්රිප්ටෝ හුවමාරුව බවට පත් විම. exchange fee එක 0.1% කියල තමයි සදහන.

    මෙයාල ඒන විදියට අනාගතයේ පෙරලියක් කරයි කියන්න පුලුවන්, දැනට තියෙන සාදක anuwa. දැනට සාමජිකයන් 584,033 ඉන්නවා නමුත් තාමත් ගොඩක් forum වල මෙක scam එකක්ද නැද්ද යන්න තාම කතා වෙනවා එත් නිශ්ශිත තිරනයක් නැහ,කොහොම උනත් ෆ්‍රී දෙන එක අරන් තියා ගත්තා කියල පාඩුවක් නැහ නේ.

    ඔබ තුමන්ලාත් හොදින් සොයා බලන්න​

    Roadmap
    Beta Launch. 9.1.17
    ICO. 10.31.17
    Launch. 10.10.17
    Mobile Apps. Jan 2018
    Margin Trading. Mar 2018
    Fiat Integration. Q2 2018
    Wallet Decentralization. Q3 2018



    කරලා බලන්න මහත්වරැනේ:rofl::rofl:, රෙගිස්ටෙර් වෙන අකාරය
    පහත ලින්කුවට ගොස් password, email ලබා දි signup click කරන්න , පසුව email එකට පැමිනි මෙලයට ගොස් වෙරිෆයි කර ගන්න. ඔබ දැන් 5$ හිමිකාරයෙක්

    මාහට සහයොගයක් දිමට කැමතිනම් මෙය බාවිතා කරන්න:yes::yes: REGISTER HERE

    මුට මොකටද අපි හොයලා දෙන්නේ කියලා හිතනවනම් මෙය බාවිතා කරන්න :cool::cool: DIRECT LINK

    තවත් තොරතුරැ අවශ්ය නම් PM කරනු මැනවි

    P.S දොස් තැබිමට පෙර , මෙම ත්‍රෙඩුව අරම්බ කිරිමට හෙතුව මටත් කියක් හරි සොයා ගැනිමට හා ඔබටත් කියක් හරි සොයා දිමට



    ************************************************** *****

    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    • Like
    Reactions: ^Buddhika^

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    thanks. balamu try karala
    onna ube ref link eken register una

    ස්තුති වේවා bro:rofl::rofl:. මේ හා සම්බන්දව වෙනයම් තොරතුරක් ලදහොත් ඔබව දැනුවත් කිරිමට මා වගබලා ගනිමි:yes::yes:
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    onna ube link eken reg una

    ඔබටත් ස්තුති වේවා bro . මේ හා සම්බන්දව වෙනයම් තොරතුරක් ලදහොත් ඔබවත් දැනුවත් කිරිමට මා වගබලා ගනිමි
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    BUMP.

    Thanks machan. Registered using your link. In future If I get even cents, it's because of you. So for now, what I can do is, register using your link. So did that. In future, If you get any important details, please let us know.
     
    • Like
    Reactions: funybux

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    BUMP.

    Thanks machan. Registered using your link. In future If I get even cents, it's because of you. So for now, what I can do is, register using your link. So did that. In future, If you get any important details, please let us know.

    thanks bro, yes definitely i'll share with you guys. now you can earn more tokens by sharing your ref link and wait let it come to market.