FREE 5$ earn කරන්න අවස්තාවක්

funybux

Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    mokadda ban meka??? kohomada meken online salli hoyanne?


    mehemai machan oken danma kiyakwath hambenne naha. me month eke thami market ekata enne. oya meke liyapadinchchi wela hitiyama oyata wcx token 50 (5$) hambenawa free. meke market eka hoda thanakata eddi oyata salli hoyanna puluwan meken. meka nikan oya 5$ ka anagatha ayojanayk kara wage deyak. oyata athin kiyak wath wiyadan wenne nathi hinda, try karala balanna. (danata scam thathwayak nam naha )
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මුට මොකටද අපි හොයලා දෙන්නේ කියලා හිතනවනම් මෙය බාවිතා කරන්න.

    උබේ එකෙන් ‍රෙජිස්ටර් උනා කියලා මගේ අතක් පයක් කැඩෙන්නෙවත් මගේ සල්ලි වලට කෙල වෙන්නෙවත් නෑනෙ. උබේ එකෙන්ම මම රෙජිස්ටර් උනා අපි කුහක නෑ
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    මුට මොකටද අපි හොයලා දෙන්නේ කියලා හිතනවනම් මෙය බාවිතා කරන්න.

    උබේ එකෙන් ‍රෙජිස්ටර් උනා කියලා මගේ අතක් පයක් කැඩෙන්නෙවත් මගේ සල්ලි වලට කෙල වෙන්නෙවත් නෑනෙ. උබේ එකෙන්ම මම රෙජිස්ටර් උනා අපි කුහක නෑ

    නැ බ්‍රො එක එක කයි කතන්දර අහන්න වෙන්න පුලුවන්නේ එකයි:rofl::rofl:, ඔබගේ සහයොගයට මගේ ප්‍රණාමය:yes::yes:. ඉදිරියෙදි වැඩි විස්තර සපයන්නම්. තැන්ක්ස්